නිරපේක්ෂත්වයේ_මග

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :

    ම‍ටත් ඇහිල තියෙනව මේ බණ ගෙදර කට්ටිය අහනකොට. SE ඩයල් එකක් තමයි අපේ තාත්තට ඒ ටික දාල දුන්නෙත්. නූතන විද්‍යාව මේකට set නොකර explain කරන්න පුළුවන්නම් තමයි වටින්නේ. හිතේ මොකද්ද මන්දා එකකට අභය හාමුදුරුවෝ E=hf දාලා ලස්සනට පැහැදිලි කරනවා මතකයි. හෙන ගහන්න වගේ සමීකරණ යොදන්න බෑනේ. ඒවට කොච්චර සීමාවන් තියෙනවද බන් :angry:
    ඇයි බන් ඒ වාඩි වෙලා ඉන්න එකෙක්වත් ඒවට ගේම ඉල්ලන් නැත්තේ :confused:

    නමුත් පිළිගන්න පුළුවන් දේවලුත් ගොඩක් තියෙනවා ඒ හාමුදුරුවන්ගේ. :yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Quote:

    "වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."

    ඉහත ප්‍රකාශය උපුටා ගන්නා ලද මූලාශ්‍රය සහ වෙනත් කරුණු සඳහා මෙම සබැඳියෙන් දැක්වෙන ලිපිය කියවන්න:

    පච දේශකයින් මැද අයෙක් බබළයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    Skylark
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,759
    4,098

    පකෝ.. තොපි හැම ත්‍රෙඩ් එකටම අඩුපාඩු හොය හොය පුක දෙනව.. දන්න හුත්තක් තියෙනව නම් කියල දියන්... බැරි නම් පකේ ටෝක් නොදී හිටපන්....
     
    • Like
    Reactions: thelaa rox

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුවපත් වෙත්වා!!!!!
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පකෝ.. තොපි හැම ත්‍රෙඩ් එකටම අඩුපාඩු හොය හොය පුක දෙනව.. දන්න හුත්තක් තියෙනව නම් කියල දියන්... බැරි නම් පකේ ටෝක් නොදී හිටපන්....

    පොන්න ලාක් කුජිත වු මොහොතක්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගයේ[1] හයවන ගාථාව:

    සෙලො යථා එකඝනො වාතෙන න සමීරති
    එවං නින්දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා.

    එහි සිංහල පරිවර්තනය:

    ඒකඝන වූ ශෛලපර්වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙක්හි නො සැලෙත්.

    --

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ පණ්ඩිතවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/67 ]"