මේ ස්වාමින්වහන්සේගේ බණ මාත් අහල බලන්න හිටියේ. අහපු අය පොඩ්ඩක් විස්තර කරන්න.මොකද්ද ධර්ම කරුණු විග්‍රහ කරන විදියේ වෙනස?

කවදාවත් හිතුවෙවත් නැති විදිහෙ බනක් අහන්න පුලුවන් ......... මෙච්චර කල් මොනවටද මිනිස්සු වැද වැද හිටියෙ කියල හිතෙනව........ kandy Wala thiyena thanak kiyapnko kawru hari............![]()

bumphttp://www.nirapekshathwayemaga.com/downloads.html
අහන්න. කොහොම හරි අහන්න. ආගම ජාතිය වයස වැදගත් නැහැ.
what's the hell man? this is controversial to what we believe since born?....