machan mara aulaka inna

mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    පුලුවන්නම් හොයල බලපන් උබෙන් නොලැබෙන උගෙන් ඒකිට ලැබෙන්නේ මොනවද කියල. මහලොකු දේවල් නෙවෙයි, සමහරවිට චුන් කර කර කතා කරනවා ඇති. :cool::cool::cool:
    මගේ කලින් එකත් කිවේ එහෙම එකක් තම. කෙල්ලෝ මහා අමුතු ජාතියක්නේ.:sorry::sorry::sorry:
    උබට හදාගන්න පුළුවන් දෙයක්නම් හදාගනින්. නැත්නම් ඕක නවත්තල දාපන්. කසාද බලා ළමයි ඉන්න දවසක ඕක කරොත් ඒ අහින්සකයොත් අනාතයි.:no::no::no:

    :yes::yes::yes::yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං මේකට මට විසදුමක් දියන්.විහිලුවක් නෙමෙයි.මචං මං යලුවෙලා ඉන්න කෙල්ලට කලින් කොල්ලෙක් හිටියා.දැන් මාත් එක්ක යාලු වෙලා අවුරැදු 3ක් වෙනවා.එත් බං අ‍ර පරන එකා මේ ලගදි ඉදලා අයේ ටොක් කරනවා.දැන් එන්න එන්න වුන් දෙන්නා ලන් වෙනවා වැඩි..මන් එකිගෙන් කෙලින්ම ඇහුවා මෙකේ තෙරැම මොකක්ද කියලා.දැන් එකි කියනවා දෙන්නාටම ආදරෙයිලු.වුව අමත කරන්න අවුරැද්දක් විතර දෙන්නලු.මාව නැතිවත් ඉන්න බැරිලු.කොහොමද බං අවුරැද්දක් ඉන්නේ.මන් මොකක්ද බං කරන්නේ මෙකට??

    oka hariyanna bn boot eka typn
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නිකමට හිතපන් ඔය ගෑනිව කොහොමද උඹ විස්වාස කරලා කිසිම දෙයක් කරන්නේ?
    උඹව රවට්ටලා නේ තියෙන්නේ?
    උඹ රැවටිලා ඉන්නේ.
    බොරුවක් කරලා තියෙන්නේ.

    අවුරුදු 3ක් පරණ එකා හිතේ තියාගෙන ඉඳලා, තව අවුරුද්දක් ඉල්ලනවා ඌව හිතෙන් අයින් කරන්න? ලොල්. :lol:

    තව අවුරුද්දක් ඕන ඇති ගෑනිට ඌ ගාවට පනින්න. පය ගහපු අත්ත දැන් තියාම අත ඇරගත්තොත් පාඩු ඇති! :D
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හරි යන්නේ නැහැ පුතේ පුකට පයින් එකෙක් ගහල එලවන්න තියෙන්නේ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අතැරලා දාපන් බන්. නැත්නම් බැන්ද දවසකත් උඹට සැකෙන් ඉන්න වෙන්නේ. වෙන කෙල්ලෙක් හොයාගනින්
     

    ddr4

    Banned
    Sep 3, 2017
    114
    18
    0
    ddr4 ikmanata sukanna

    එක කරොත් මට එක බදින්නම වෙනවා.බැන්දට පස්සෙත් ඔක තිබ්බොත්. හැම පැත්තක්ම හිතන්න එපැයි බං.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අන්තිමට කරේ මොකක්ද කියලත් අපිට කියපන් ඈ................... ;)
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Kisima prathi paththiyak nathi kellek neh bang.. maha hatharabeeri kathawak neh kiyanne.. hardhasaaksiyak nadda oya gaanita.. ubata konda pananadda? Kelin kathakerela wisada ganin. Oka adarayak newei mulaawak..
     

    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0
    hodata arapan pukeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee..........ubeee sapa madi welalllllllllllllllllllllllllllllllllllllllllllllllllaaaa:confused:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    කතා කරලා තීරණයකට වරෙන් බන් නැත්තම් උබට කලින් වූ shot එක දෙයි :yes::yes:
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    ඕක හරියන්නේ නෑ පුතේ.. අත ඇරලා දාපන්.. උබ ඕක බැන්දත් අනිවා අරූ එක්ක යනවා.. උබට හොද වැඩක් කියන්නම් බොක්කේ ආදරේ පැත්තක තියල ඕකෙන් සැපක් ගනින් හොද.. ඊට පස්සේ පුකට පයින් දෙකක් ගහල එලෝපන්.. ඔච්චර නැවෙන්න එපා බන් කෙල්ලොන්ට :angry:

    :yes::yes::yes: