මචන්ලා අද උදෙන්ම ගිය කාර් සේල් වලට.... දවසෙම හිටියෙ කාර් සේල් ඇතුලෙ.
එපා උනා මචන්ලා.....
අම්බෝ පරණ ලඩි මාර්කට් කරන හැටි දැක්කහම මචන්ලා මට මුළු ස්වර්ගායෙන්ම එන හිනාව නවතාගත්තේ බොහොම අමාරුවෙන්.... ටොයෝටා ලාංජනය සහිත ප්‍රසිද්දයයි සමාජයේ මතයක් ගොඩ නැගී ඇති පෙන්නපු මොඩල්ස් හැම එකක්ම වගේ මයිලේජ් එක ලක්ෂය පැනීමට ඔන්න මෙන්න තිබු අතර
100k 150k මයිලේජ් නම් දෙයක් නෙවෙයි හරියට මේන්ටේන් කරල නම්.
මම උඹ උනා නම් 24-25 දීල 2003 - 2005 සර්විස් රෙකෝඩ්ස් තියෙන වාහනයක් අරං (Agent ගේ සර්විස් රෙකෝඩ්ස් නම් හොරට ගහන්නත් බෑනේ.) ඉතිරි සල්ලිවලට ඔක්කොම fluids, consumables agent ලවා මාරු කරල ඕන නම් ෆුල් Interior exterior detailing පාරකුත් දාල ගන්නව

WagonR ප්‍රයිස් කොහොමද?








