LEYLAND bus vs BMW accident

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කාර් එක බස් එකේ වැදුනම බස් එක උඩින් විසිවෙන්නේ ..කොහොමද කාර් එකේ හයිය.... video එක බලපල්ලා ....

    බීමතින් සිටි කාන්තාව පැදවූ BMW මෝටර් රථය ඇවිත් ජ’පුර බස් රථයේ ගැටුණ අයුරු(VIDEO)

    http://www.hitnews.lk/%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B7%90%E0%B6%AF/
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කාර් එකේ හයිය බලාගන්න තිබුනා වාහන දෙකම face 2 face ආවනම්
    BMW එකක් නෙවේ Maruti එකක් පැත්තෙන් ඇවිල්ලා වේගෙන් ඔහොම ඇන්නොත් බස් එක පෙරලෙන්න තියෙන chance එක වැඩියි :rolleyes:

    AL වල පිච්කිස් පාඩම මතක් වුනා :sorry:, ගම්‍යතා සංසිද්ධි නියමය වගේ එකක් :confused:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කාර් එක වදින්නේ පිටිපස්සේ ටයර් ළග.ඒකයි බස් එක කන්ට්‍රෝල් කරගන්න බැරුව පෙරලුනේ.ඉස්සරහ වැදුනානම් බලාගන්න තිබ්බා කාර් එකේ හයිය.:rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කාර් එකේ හයිය බලාගන්න තිබුනා වාහන දෙකම face 2 face ආවනම්
    BMW එකක් නෙවේ Maruti එකක් පැත්තෙන් ඇවිල්ලා වේගෙන් ඔහොම ඇන්නොත් බස් එක පෙරලෙන්න තියෙන chance එක වැඩියි
    :rolleyes:

    :yes::rofl:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කාර් එක වදින්නේ පිටිපස්සේ ටයර් ළග.ඒකයි බස් එක කන්ට්‍රෝල් කරගන්න බැරුව පෙරලුනේ.ඉස්සරහ වැදුනානම් බලාගන්න තිබ්බා කාර් එකේ හයිය.:rofl:

    ඔව් මචන් ..නමුත් ඉන්දියන් වාහනයක් උනානම් කාර් එක ඔයිට වඩා damage වෙනවා ...අනික බස් එක ඉස්සෙනවා බන් කාර් එක වැදුනම ..හොදට බලපන් ...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කාර් එකේ හයිය බලාගන්න තිබුනා වාහන දෙකම face 2 face ආවනම්
    BMW එකක් නෙවේ Maruti එකක් පැත්තෙන් ඇවිල්ලා වේගෙන් ඔහොම ඇන්නොත් බස් එක පෙරලෙන්න තියෙන chance එක වැඩියි :rolleyes:

    AL වල පිච්කිස් පාඩම මතක් වුනා :sorry:, ගම්‍යතා සංසිද්ධි නියමය වගේ එකක් :confused:

    නමුත් පෙරලෙන්න කලින් බස් එක ඉස්සෙනවා නේද ....see video
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් මචන් ..නමුත් ඉන්දියන් වාහනයක් උනානම් කාර් එක ඔයිට වඩා damage වෙනවා ...අනික බස් එක ඉස්සෙනවා බන් කාර් එක වැදුනම ..හොදට බලපන් ...

    1290545934_2.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔව් මචන් ..නමුත් ඉන්දියන් වාහනයක් උනානම් කාර් එක ඔයිට වඩා damage වෙනවා ...අනික බස් එක ඉස්සෙනවා බන් කාර් එක වැදුනම ..හොදට බලපන් ...

    නමුත් පෙරලෙන්න කලින් බස් එක ඉස්සෙනවා නේද ....see video

    ඉතින් බන් බස් එක යටින් jack එකක් ගැහුව වගේ දෙයක් නෙ උනේ. කාර් එකේ හොම්බ යනවා බස් එකේ අස්සටම. නාට්ටාමි කෙනෙකුට කියලා අර එයාලගේ trailer එකක් ඔය වේගෙන් එව්වත් බස් එක ඉස්සෙයි :P
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මිනිස්සු 70ක් විතර පිරිලා ඉන්න leyland බස් එකක් උඩට ඉස්සිලා පෙරලෙන්ඩ තරම් පාරක් වදිනවා කියන්නේ කාර් එකේ හයියක් නැද්ද ...උබල හිතනවද මරුටියක් වැදුනානම් ඕක වෙයි කියල ...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් මචන් ..නමුත් ඉන්දියන් වාහනයක් උනානම් කාර් එක ඔයිට වඩා damage වෙනවා ...අනික බස් එක ඉස්සෙනවා බන් කාර් එක වැදුනම ..හොදට බලපන් ...

    උබ කියන එක ඇත්ත.මම කිව්වේ බස් එක පෙරළුණේ බස් එක එන වේගේ එක්කම පැත්තෙන් ඇවිත් කාර් එක ටයර් ලගම හැප්පුන නිසා.යුරෝප් වාහන ඉතින් කොහොමත් සේෆ්ටි ඉන්දියන් ජරාවට වඩා.:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මිනිස්සු 70ක් විතර පිරිලා ඉන්න leyland බස් එකක් උඩට ඉස්සිලා පෙරලෙන්ඩ තරම් පාරක් වදිනවා කියන්නේ කාර් එකේ හයියක් නැද්ද ...උබල හිතනවද මරුටියක් වැදුනානම් ඕක වෙයි කියල ...

    හරි හරි BMW හයියයි :lol:(ඔව් ඉතින් ඉන්ඩියන් ලඩි වලට වැඩිය නම් හයියයි තමයි. ඒත් ඔතන බස් එක ඉස්සෙන්නයි පෙරලෙන්නයි හේතුව ඕක නෙවේ) :D . දැන් ගිහින් නිදාගනින්. ඉස්කෝලෙ පටනගන්නත් ලගයි තව ටික දවසයිනෙ තියෙන්නෙ

    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මිනිස්සු 70ක් විතර පිරිලා ඉන්න leyland බස් එකක් උඩට ඉස්සිලා පෙරලෙන්ඩ තරම් පාරක් වදිනවා කියන්නේ කාර් එකේ හයියක් නැද්ද ...උබල හිතනවද මරුටියක් වැදුනානම් ඕක වෙයි කියල ...

    බස් එක එන වේගේත් එක්කනේ බන් කන්ට්‍රෝල් කරගන්න බැරුව පෙරලුනේ.නැතුව BMW එක වැදුන ගමන් අනිත් පැත්තට පෙරළුණේ නැහැනේ.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    හරි හරි BMW හයියයි :lol:(ඔව් ඉතින් ඉන්ඩියන් ලඩි වලට වැඩිය නම් හයියයි තමයි. ඒත් ඔතන බස් එක ඉස්සෙන්නයි පෙරලෙන්නයි හේතුව ඕක නෙවේ) :D . දැන් ගිහින් නිදාගනින්. ඉස්කෝලෙ පටනගන්නත් ලගයි තව ටික දවසයිනෙ තියෙන්නෙ

    :D:D:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    උබට ඕක හරියටම බලාගන්න ඕන නම් උබ බයික් (Honda,Yamaha, Bajaj, Royal Enfield එකී මෙකී ‍නොකී ඕන කෙරුමෙක් අරන් වරෙන්) එකක් පැදන් පාරෙ යනකොට යාලුවෙකුට ඇවිල්ලා පැත්තක ඉදලා බයිසිකලේ මැද්දට හොද පයින් පාරක් ගහන්න කියපන් . උබට උඩ යන්න ආස නම් උට කියපන් ටිකක් යටට වෙන්න ගහන්න කියල හරි මැද්දට (බයික් එකක නම් ටිකක් අමාරුයි උඩ යන වැඩේ කරගන්න. රෝද 4ක වාහනයක් නම් පුලුවන් ) :rolleyes: ;)
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    කවුරු මොනවා කිව්වත් European වාහන Indian වාහන වලට වැඩිය safety.ඉන්දියන් වහනයක් එහෙම ඔහොම වැදුනා නම් බලාගන්න තිබ්බා
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    කාර් එකේ හයිය බලාගන්න තිබුනා වාහන දෙකම face 2 face ආවනම්
    BMW එකක් නෙවේ Maruti එකක් පැත්තෙන් ඇවිල්ලා වේගෙන් ඔහොම ඇන්නොත් බස් එක පෙරලෙන්න තියෙන chance එක වැඩියි :rolleyes:

    AL වල පිච්කිස් පාඩම මතක් වුනා :sorry:, ගම්‍යතා සංසිද්ධි නියමය වගේ එකක් :confused:
    එහෙම කියන්න බෑ. ඕකට වාහනේ බරත් බලපානවා
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,445
    1,397
    113
    දැන් නම් හදේ
    කවුරු මොනවා කිව්වත් European වාහන Indian වාහන වලට වැඩිය safety.ඉන්දියන් වහනයක් එහෙම ඔහොම වැදුනා නම් බලාගන්න තිබ්බා

    kawuda ban ithin methana Indian ewa hodai kiyala thiyana eka European eawta wada :rofl::rofl:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මිනිස්සු 70ක් විතර පිරිලා ඉන්න leyland බස් එකක් උඩට ඉස්සිලා පෙරලෙන්ඩ තරම් පාරක් වදිනවා කියන්නේ කාර් එකේ හයියක් නැද්ද ...උබල හිතනවද මරුටියක් වැදුනානම් ඕක වෙයි කියල ...

    sira, car eka haiyai ban. bus eka udin gihin peralenna taram car eka haiyai. marutiyak happunanam car eka papadamak wela yanawa. lol:yes: