වැඩිවේ_බදු_ජපන්_බයික්
ජපන් byke බදු වැඩිවේවි වගේ
ලංකාවට දැනට ආනයනය කරනු ලබන යතුරු පැදිවලින් 97%ක ප්‍රමාණයක් ඉන්දියන් යතුරු පැදි වේ.
මීට පෙර පැවැති බදු ක්‍රමය වූයේ සම්මත බදු මුදලේ අගය හා මෝටර් බයිසිකලයේ මිල එක්කර ලැබෙන අගය හෝ සිලින්ඩර් ධාරිතාව 1 CC සඳහා රුපියල් 1000 බැගින් ගුණ කර ලැබෙන අගය අතරින් වැඩි අයගයට අනුව බදු අයකර ගැනීමයි.
කෙස්වුවද, නව බදු ක්‍රමය අනුව සම්මත බදු මුදල් ක්‍රමය අහෝසිකර සිලින්ඩර් ධාරිතාව සඳහා පමණක් බදු අය කිරීමේ ක්‍රමවේදය හදුන්වාදී ඇත.
ඒ අනුව, මෙහි වැඩි වාසිය ලැබී ඇත්තේ ජපානයෙන් ආනයනය කරනු බලන යතුරු පැදි සඳහාය. නොඑසේ නම් එකම ධාරිතාවේ මිලෙන් වැඩි ජපන් යතුරුපැදියට ද මිලෙන් අඩු ඉන්දියන් යතුරු පැදියට ද නව ක්‍රමය අනුව අයකරනු ලබන බදු මුදල සමාන වේ.
නව බදු සහන අනුව විදේශ විනිමය වැඩි වශයෙන් ජපානය වෙත ඇදීයාමේ අවදානමක් ඇතිව ඇති බවද ආර්ථික විශේෂඥයෝ කියති. ( ඒ කියන්නේ ඉන්දියාවට සල්ලි ගියාට කමක් නෑ , ජපානයට යනකොට හොඳ නෑ )

කේෂත්‍ර ප්‍රවීණයන් පවසන්නේ එය අසාධාරණ බවයි. ( කේෂත්‍ර ප්‍රවීණයන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් ලැබිල වගේ )

මංගලගේ අවධානය

මේ සම්බන්ධයෙන් මුදල් අමාතයංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුව ඇති බවත් එය ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

( සරලව කියනවා නම් ඉන්දියාවට පු# දෙන්න ජපන් byke බදු සහනයට කෙලින්න වගේ හදන්නේ )

අදාල කොටස පමණක් මෙම ලිපියෙන් උපුටා ගන්නා ලදී
http://www.infosrilankanews.com/2017/09/mangala-motarbike-vat.html

Last edited: