[Announcements] ElaKiri Interactive Radio !

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    denma ewa ehila purudu wena eka hondai ne malli :rofl: :rofl:
    meh den oheta wela monada karanne? malli working neda? :rolleyes:

    ඔව් ඔව් ප්‍රසිද්ද ෆයිනෑන්ෂල් කොම්පැනි එකක වැඩ කරනවා අක්කේ..

    ආහ්.. කොල්ලා බලන්න අවොත් හොදයි ඔයාගේ තනිකම පාළුව මකලා යන්න. දැන් දරු සුරතල් බලන්නත් වයස නේද ඔහොම හිටියට? :rolleyes::rofl:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පෝය දවසේ තරිඳුවා සැහෙන පින් රැස්කර ගන්නවා :love::love::love:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    ඔව් ඔව් ප්‍රසිද්ද ෆයිනෑන්ෂල් කොම්පැනි එකක වැඩ කරනවා අක්කේ..

    ආහ්.. කොල්ලා බලන්න අවොත් හොදයි ඔයාගේ තනිකම පාළුව මකලා යන්න. දැන් දරු සුරතල් බලන්නත් වයස නේද ඔහොම හිටියට? :rolleyes::rofl:


    ahh cool ! :) aith yanna idea ekak nedda malli?
    enna niwadu na ane... kadala karaththe wahala dala kohomada manusayo wedding ekata wiyadam karanne :rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ai deiyane mokakda eh prashney wereda :rolleyes:
    muh UK indan lk gihin den monada karanne kiyala ehuwe? man baluwe math mage kadala karaththe badu deela lk enawada nedda kiyala :rofl:


    nea mokuth nea pariso. oyage prasne aulak nea :no:


    lk awoth narakak wena ekak nea. mehe nam itin rata kadala thama nagala ynne
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :lol:
    You must spread some Reputation around before giving it to The_Killer again. :(

    ආහ් ඔව්වා නම් තියෙන තියෙන හැටියට හම්බුනාට කමක් නෑ ඒත් අපි පැරිස් අවහම කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නොදී ඉන්නේ නැතුව. :frown: