Forex ලාබ පාඩු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඉවසපන් පුටා තව මාස 2ක් :rofl: :P නටන උණුවතුර හැලියක් ජනේලෙන් එළියට විසිකරාම බිමට වැටෙන්නේ අයිස්...... :sorry::cool:

    ආසයි නෙහ්!!! දෙවියනි ඔබ මැවූ ලෝකය පුදුමයි!!! :D:love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආසයි නෙහ්!!! දෙවියනි ඔබ මැවූ ලෝකය පුදුමයි!!! :D:love:
    ලංකාවේ පාරට වැටුනොත් ගහක් යට හරි හිටියහැකි. රට ආපු මුල්කාලේ දවසක් වයිෆ් එක්ක මලපැනල පාක් එකට වෙලා හිටියා වැඩිම පැයක් අල්ලං ඉන්න ඇති.... කකුල් ගල්කරන්, කොන්ද සීතල් වේගෙන ආව....... බල්ලා වගේ හැරෙන තැපෑලෙන් ගෙදර දිව්වා. :P:rofl::P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ලංකාවේ පාරට වැටුනොත් ගහක් යට හරි හිටියහැකි. රට ආපු මුල්කාලේ දවසක් වයිෆ් එක්ක මලපැනල පාක් එකට වෙලා හිටියා වැඩිම පැයක් අල්ලං ඉන්න ඇති.... කකුල් ගල්කරන්, කොන්ද සීතල් වේගෙන ආව....... බල්ලා වගේ හැරෙන තැපෑලෙන් ගෙදර දිව්වා. :P:rofl::P
    :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කොහෙද යකෝ ඉන්නේ
    Inne ithin dormitory eke thama hitan. :yes:

    ලංකාවේ පාරට වැටුනොත් ගහක් යට හරි හිටියහැකි. රට ආපු මුල්කාලේ දවසක් වයිෆ් එක්ක මලපැනල පාක් එකට වෙලා හිටියා වැඩිම පැයක් අල්ලං ඉන්න ඇති.... කකුල් ගල්කරන්, කොන්ද සීතල් වේගෙන ආව....... බල්ලා වගේ හැරෙන තැපෑලෙන් ගෙදර දිව්වා. :P:rofl::P

    :rofl::rofl::rofl::P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    photo tikakwath daapanko ohe balanna asai

    25celcius - Kurunegala

    Here you go.

    To Helsinki

    img-20170829-044137.jpg

    Helsinki

    img-20170829-094205.jpg

    img-20170829-094213.jpg

    img-20170829-115528.jpg

    Bottuwen Europe yanawa. :rofl:

    img-20170829-133941.jpg

    Tallinn

    img-20170829-185731.jpg

    img-20170829-190215.jpg

    img-20170829-190905.jpg

    img-20170829-193854.jpg

    At 8.38 PM :P

    img-20170901-203811.jpg

    9.05 PM

    img-20170901-210547.jpg

    img-20170901-222425.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලබන අවුරුද්ද දිහාවට යුරෝප් ට්‍රිපක් දාන්න හිතන් ඉන්නවා ....උඹලා අපිට හොස්ට් කරනවද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තෝ උක උඩදාන් එස්ටෝනියාද ගියේ?.......:eek::eek: වැඩේ කරන් ජමන්, ඩෙන්මාර්ක් ෆ්‍රාන්ස් පැත්තට බැහැපන්..... :cool:
    :yes:
    Full tuition fee waiver. Good program. Good IT field and low cost. I literally spend about 80 LKR for my breakfast.
    Most importantly barely any sinhalese.
    Yeka mama Austria thama yanda hithan innawa mathiya. :baffled:
    ලබන අවුරුද්ද දිහාවට යුරෝප් ට්‍රිපක් දාන්න හිතන් ඉන්නවා ....උඹලා අපිට හොස්ට් කරනවද?
    Mehe enawa nam ubath ekka rawmak yana ennam ube gane. :rofl::rofl::P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes:
    Full tuition fee waiver. Good program. Good IT field and low cost. I literally spend about 80 LKR for my breakfast.
    Most importantly barely any sinhalese.
    Yeka mama Austria thama yanda hithan innawa mathiya. :baffled:

    Mehe enawa nam ubath ekka rawmak yana ennam ube gane. :rofl::rofl::P

    නොදකින් යකෝ ඔහොමද සලකන්නේ :angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Thama na bn. TRP eka nathuwa job na. TRP eka ada hambune.
    PR puluwan after 3 years of working.

    මම දන්නා ගොඩක් එවුන් ස්ටුඩන්ට් විසා ඉවර වෙලා ලංකාවට ගියා බන් ...අමාරුයි කියලා ...ලිවින් කෝස්ට් වැඩි කියලත් කිවුවා ...අනේ මන්ද බන් උන් කම්මැලි කමට හිටියද දන්නේ නැහැ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම දන්නා ගොඩක් එවුන් ස්ටුඩන්ට් විසා ඉවර වෙලා ලංකාවට ගියා බන් ...අමාරුයි කියලා ...ලිවින් කෝස්ට් වැඩි කියලත් කිවුවා ...අනේ මන්ද බන් උන් කම්මැලි කමට හිටියද දන්නේ නැහැ

    Mehe IT industry eka hondai bn.
    Jobs thiyanawa. Habai ithin odd jobs nam loweth na. :rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes:
    Full tuition fee waiver. Good program. Good IT field and low cost. I literally spend about 80 LKR for my breakfast.
    Most importantly barely any sinhalese.
    Yeka mama Austria thama yanda hithan innawa mathiya. :baffled:
    Mehe enawa nam ubath ekka rawmak yana ennam ube gane. :rofl::rofl::P

    ඉගෙනගෙන ඉවරවෙනකොටම ඔය ලබ්බේ pr ගනින් නැත්තං පුකට පයින්ගහල ලංකාවට එලවයි. pr දාපු ගමන් හොද රටක් බලලා සෙට්ල් වෙයන්. පස්සේ ඒ රටේ සිටිසන් ගනිං.....,. ගේම ගහන්න කල් යනවා...... ඔය අතරතුර බදින ඒවා.... ලංකාවේ බොන්ඩියෙක්නන් බදින්නේ, ඒකිව ගෙන්නන ඒවා, ගෙවල් ගන්න ඒවා....... වැඩ තොගයක් තියෙනවා, වෙලා අරන් ප්ලෑන් කරල කරපන්. උබ දැනට අමාරුම දේ කරන් නිසා කිබි පස්සේ ගිහිං නාස්ති නොවී ඒවත් බැලන්ස් එකේ කරන් ජිවිතේ ගොඩදාගනින්