ඉගෙනගෙන ඉවරවෙනකොටම ඔය ලබ්බේ pr ගනින් නැත්තං පුකට පයින්ගහල ලංකාවට එලවයි. pr දාපු ගමන් හොද රටක් බලලා සෙට්ල් වෙයන්. පස්සේ ඒ රටේ සිටිසන් ගනිං.....,. ගේම ගහන්න කල් යනවා...... ඔය අතරතුර බදින ඒවා.... ලංකාවේ බොන්ඩියෙක්නන් බදින්නේ, ඒකිව ගෙන්නන ඒවා, ගෙවල් ගන්න ඒවා....... වැඩ තොගයක් තියෙනවා, වෙලා අරන් ප්ලෑන් කරල කරපන්. උබ දැනට අමාරුම දේ කරන් නිසා කිබි පස්සේ ගිහිං නාස්ති නොවී ඒවත් බැලන්ස් එකේ කරන් ජිවිතේ ගොඩදාගනින්

තෝ දන්නවනම් ආතල් එකේ හිටියට මට තියෙන ප්රශ්න.........![]()

No women, no cry.![]()

ෆක තමයි. ගැණු ප්රශ්න සල්ලි ප්රශ්න නෙවෙයි බං.......... කතාකරලා වැඩක් නෑ......![]()

Man yanawa bn nidaganna. Heta ude lectures. Redde entrepreneurship.![]()
machanlaa hot forex walata wada hoda Ecn broker kenek kiyanako mata start karanna IC market eke $200 neda $100 wage dala start karanna puluwan ECn broker kenl
meka balapanmachanlaa hot forex walata wada hoda Ecn broker kenek kiyanako mata start karanna IC market eke $200 neda $100 wage dala start karanna puluwan ECn broker kenl
machanlaa hot forex walata wada hoda Ecn broker kenek kiyanako mata start karanna IC market eke $200 neda $100 wage dala start karanna puluwan ECn broker kenl
machanlaa hot forex walata wada hoda Ecn broker kenek kiyanako mata start karanna IC market eke $200 neda $100 wage dala start karanna puluwan ECn broker kenl
Ona ganak puluwan ic market
Mama 20 usd dala kala
Eth wadak ne , experience ekata
Hodai , true money nam danna epaa
Ban supirima experience ekak nathiwa forex
Karanna be, danaganema bahapan

Ona ganak puluwan ic market
Mama 20 usd dala kala
Eth wadak ne , experience ekata
Hodai , true money nam danna epaa
Ban supirima experience ekak nathiwa forex
Karanna be, danaganema bahapan
$20 න් කරන්න අමාරුයි සහෝ.... හොදම දේ උබ යොදවන ගානට ඩෙමෝ හදන් අඩුම ලොට් එකෙන් පුරුදුවෙන එක.
Pissuda ban 20 monaa karannada
Asawata daMmedawasata pip 50 k
Gahagannatanam athi 50usd

මන්ද බං, උබලා ජොලියට කරාට සමහර උන් ඉන්නවා අමාරුවෙන් ජිවිතේ පටන්ගන්න දගලන....... ඒකයි නොමළ ගේකින් අබ මිටක් ගේන්න කිව්වා වගේ, හිත නොකඩා කිව්වේ........![]()

මන්ද බං, උබලා ජොලියට කරාට සමහර උන් ඉන්නවා අමාරුවෙන් ජිවිතේ පටන්ගන්න දගලන....... ඒකයි නොමළ ගේකින් අබ මිටක් ගේන්න කිව්වා වගේ, හිත නොකඩා කිව්වේ........![]()
machan price action walata
hoda site ekak kiyahan
advanced
ගිනිකුරුල්ලගෙන් අහල බලපන්