Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    EUR/USD OVERBUY වෙනවා....... ට්‍රෙන්ඩ් එක BULLISH...... SELL කරලා රිස්ක් ගන්න බයයි...... OVERSELL වෙනකං ඉන්නවා :dull:

    +5 කඩ කඩ යන්න පුළුවන්. අද රිස්ක් ගන්න බෑ...... එලියට යන්න තියෙනවා

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    EUR/USD OVERBUY වෙනවා....... ට්‍රෙන්ඩ් එක BULLISH...... SELL කරලා රිස්ක් ගන්න බයයි...... OVERSELL වෙනකං ඉන්නවා :dull:

    +5 කඩ කඩ යන්න පුළුවන්. අද රිස්ක් ගන්න බෑ...... එලියට යන්න තියෙනවා

    Uba full time da karanne
    Day profit keeyada average
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Uba full time da karanne
    Day profit keeyada average

    ගැනුන්ගෙන් වයසයි ..මිනිහොන්ගෙන් පඩියයි අහන්න එපා කියලා තමා පොතේ තියෙන්නේ :dull::dull::dull:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    0GYDEsk.png

    meka dakala dan okama forex Elakiri Forex set eka uda paninawa athi :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    The New comers think this is a short cut to getting rich that's what I was pointing out. ;)

    සහතික ඇත්ත බන් ....

    දවසකට රිසක් එක 5%-10% අතර තියාගත්තේ නැතුව වැඩේ කලොත් වැඩේ දෙල් වෙනවා ඉතා ඉක්මනිනම

    90% එකවුන්ට් මාස 6ක් ඇතුලත වැහෙනවා ..එකයි රියැලිටි එක
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    සහතික ඇත්ත බන් ....

    දවසකට රිසක් එක 5%-10% අතර තියාගත්තේ නැතුව වැඩේ කලොත් වැඩේ දෙල් වෙනවා ඉතා ඉක්මනිනම

    90% එකවුන්ට් මාස 6ක් ඇතුලත වැහෙනවා ..එකයි රියැලිටි එක

    Binary karanwada umba
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    haha mang nikan ahuwe meke godak ung forex gana loku talk denawa habai gambling bung

    මගේ රිසක් එක 5%
    ලැවරේජ් එක 1;50
    පැටර්න්ස් ෆලෝ කරනවා , නිවුස් ට්‍රේදින්ග් කරනවා,මාර්කට් ඕවලැප් වෙන වෙලාවල් ගැන ඇහැ ගහගෙන ඉන්නවා ...

    2:1 TP : SL දානවා
    සමහර ඒවා වින් කරනවා සමහර ඒවා ලොස් වෙනවා

    ගැම්බ්ලින් වලට වඩා වෙනස් වෙන්නේ ඒ වගේ දේවල් එක්ක ට්‍රේඩ් කරනකොට .....ගම්බ්ලින් කළා කාලයක් හොදට කෙලව ගත්තා
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    මගේ රිසක් එක 5%
    ලැවරේජ් එක 1;50
    පැටර්න්ස් ෆලෝ කරනවා , නිවුස් ට්‍රේදින්ග් කරනවා,මාර්කට් ඕවලැප් වෙන වෙලාවල් ගැන ඇහැ ගහගෙන ඉන්නවා ...

    2:1 TP : SL දානවා
    සමහර ඒවා වින් කරනවා සමහර ඒවා ලොස් වෙනවා

    ගැම්බ්ලින් වලට වඩා වෙනස් වෙන්නේ ඒ වගේ දේවල් එක්ක ට්‍රේඩ් කරනකොට .....ගම්බ්ලින් කළා කාලයක් හොදට කෙලව ගත්තා

    5% is excellent and TP SL ratio is also good whos the broker ? ICM ? Umba use karanne Price action da
     
    Last edited: