EUR/USD OVERBUY වෙනවා....... ට්රෙන්ඩ් එක BULLISH...... SELL කරලා රිස්ක් ගන්න බයයි...... OVERSELL වෙනකං ඉන්නවා
+5 කඩ කඩ යන්න පුළුවන්. අද රිස්ක් ගන්න බෑ...... එලියට යන්න තියෙනවා

Uba full time da karanne
Day profit keeyada average

තව ටිකකින් SELL වෙයි බලල +5 ගහපන්..... රිවර්ස් වේව් අල්ලන නිසා පෙරේතකමට ඉන්නැතිව +5 සෙට්වුන ගමන් TP ගනින් මම ගියා ........
ඕව ප්රසිද්දියේ කියන්න බෑ වස් වදිනවා.....Uba full time da karanne
Day profit keeyada average

meka dakala dan okama forex Elakiri Forex set eka uda paninawa athi![]()

ඒ මොකටද බොල උද පනින්නේ 

ඒ මොකටද බොල උද පනින්නේ
![]()

The New comers think this is a short cut to getting rich that's what I was pointing out.![]()
සහතික ඇත්ත බන් ....
දවසකට රිසක් එක 5%-10% අතර තියාගත්තේ නැතුව වැඩේ කලොත් වැඩේ දෙල් වෙනවා ඉතා ඉක්මනිනම
90% එකවුන්ට් මාස 6ක් ඇතුලත වැහෙනවා ..එකයි රියැලිටි එක
50+ pips
hamada niyan ekada wahi walawe ...
හරි නේද පරට්ටියේ...... තෝ sell නේද කලේ ..

+25+25Binary karanwada umba
apo naha ban ....eka risk eka wadi ...
haha mang nikan ahuwe meke godak ung forex gana loku talk denawa habai gambling bung

බහුතරේ එදාවේල හොයාගන්න දත කන එවුන් ඉන්නේ 
මගේ රිසක් එක 5%
ලැවරේජ් එක 1;50
පැටර්න්ස් ෆලෝ කරනවා , නිවුස් ට්රේදින්ග් කරනවා,මාර්කට් ඕවලැප් වෙන වෙලාවල් ගැන ඇහැ ගහගෙන ඉන්නවා ...
2:1 TP : SL දානවා
සමහර ඒවා වින් කරනවා සමහර ඒවා ලොස් වෙනවා
ගැම්බ්ලින් වලට වඩා වෙනස් වෙන්නේ ඒ වගේ දේවල් එක්ක ට්රේඩ් කරනකොට .....ගම්බ්ලින් කළා කාලයක් හොදට කෙලව ගත්තා