Rosy Senanayakegeth Badu packet

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    627227742.jpg

    තලතා ඇන්ටි ඕක සේප් කරල දායි

    අනිවා... හිටන්..... එකනේ සුරුස් ගාල පුටු මාරුකරල බලතලත් වැඩි කලේ තලතා ඇන්ටිගෙ :baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය අර්ජුන් ළමයා මගේ පුතාගේ හොඳ යාලුවෙක්, දවසක් ගෙදර හදපු වැලිතලප වගයක් තිබිලා මේ ළමයා ඒක ඔතන් යන්න පත්තරයක් හොයද්දි මම කුස්සියේ ස්ටඩි කර කර හිටපු කෝප් වාර්තාව දැකලා ඒකෙන් පිටුවක් කඩාගෙන අර වැලිතලප ටික ඔතල දීලා :yes: නැතුව හිතාමතා දීලා නෙවේ :no:

    :(
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    ඔය අර්ජුන් ළමයා මගේ පුතාගේ හොඳ යාලුවෙක්, දවසක් ගෙදර හදපු වැලිතලප වගයක් තිබිලා මේ ළමයා ඒක ඔතන් යන්න පත්තරයක් හොයද්දි මම කුස්සියේ ස්ටඩි කර කර හිටපු කෝප් වාර්තාව දැකලා ඒකෙන් පිටුවක් කඩාගෙන අර වැලිතලප ටික ඔතල දීලා :yes: නැතුව හිතාමතා දීලා නෙවේ :no:

    mama hithuwe panee appa kiyala