Forex ලාබ පාඩු

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    උබේ ටත්වේ කොහොමද? CCI, EMA, HEIKIN ASHI, රීඩ් කරන්නහොදට ඉගෙනගත්තනම් ගොඩ:cool:
    අර උබේ මෙතඩ් එක තමා බලන්නේ අනිත් ඒවා අමතක කරලා.
    පොඩ්ඩක් ෆිබෝනචි,සපොර්ට්,රෙසිස්ටන්ස් එහෙමත් බලනවා.
    බලමු ගොඩ දාගන්ඩ පුළුවන් වෙයිද කියලා

    :):):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆොරෙක්ස් කරනකොට කරන මානසික ප්‍රසනය ,

    ලොස් වෙනකොට දැන් හැරෙයි දැන් හැරෙයි කියලා අල්ලාගෙන සිටීම

    ලැබ ලබනකොට දැන් හැරෙයි දැන් හැරෙයි කියලා ක්ලෝස් කිරීම

    මෙන්න මේ කුප්ප වැඩෙන් අත්මිදෙන්න උපදෙසක් දීපල්ලකෝ ....ඩේ ට්‍රේඩර් කෙනෙක් විදිහට ..ආර්ථික විද්‍යාවේ මේ ප්‍රස්නේ ගැන කතා කරනවා මට ටෙක්නිකල් වර්ඩ් එක මතක නැහැ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Did any one see the UCAD move ?

    eurusd විතරයි බන් කරන්නේ :(:(:( දොඩන් ගොඩ බදාගත්තා වගේ ඔක්කොම කරහම ඇගට වැටෙන්නේ නැහැ පෙයර් එකේ හැසිරීම :(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කට්ටිය චර්ට් දිහා කට ඇරගෙන බලන් ඉන්නවා වගේ :baffled::baffled::baffled:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    ෆොරෙක්ස් කරනකොට කරන මානසික ප්‍රසනය ,

    ලොස් වෙනකොට දැන් හැරෙයි දැන් හැරෙයි කියලා අල්ලාගෙන සිටීම

    ලැබ ලබනකොට දැන් හැරෙයි දැන් හැරෙයි කියලා ක්ලෝස් කිරීම

    මෙන්න මේ කුප්ප වැඩෙන් අත්මිදෙන්න උපදෙසක් දීපල්ලකෝ ....ඩේ ට්‍රේඩර් කෙනෙක් විදිහට ..ආර්ථික විද්‍යාවේ මේ ප්‍රස්නේ ගැන කතා කරනවා මට ටෙක්නිකල් වර්ඩ් එක මතක නැහැ
    ඕක තම බන් ගොඩක් අයට හදාගන්ඩ බැරි දේ
    අල්ලාගෙන හිටිය කියන්නේ මම මර්ජින් කෝල් ඇවිල්ල නැත්තට නැති වෙනකම් අල්ලාගෙන හිටියා

    :(:(:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර උබේ මෙතඩ් එක තමා බලන්නේ අනිත් ඒවා අමතක කරලා.
    පොඩ්ඩක් ෆිබෝනචි,සපොර්ට්,රෙසිස්ටන්ස් එහෙමත් බලනවා.
    බලමු ගොඩ දාගන්ඩ පුළුවන් වෙයිද කියලා

    :):):)

    චාට් 3 හොදට ස්ටඩි කරපං 75 -80 % ට්රෙන්ඩ් එක හරි පැත්තට සෙට්වෙන්නේ අනික්වා බැලන්ස් කරගනිං cci overbuy, oversell වෙනකොට heikin ashi පැත්තට ඇරලා දාපන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක තම බන් ගොඩක් අයට හදාගන්ඩ බැරි දේ
    අල්ලාගෙන හිටිය කියන්නේ මම මර්ජින් කෝල් ඇවිල්ල නැත්තට නැති වෙනකම් අල්ලාගෙන හිටියා

    :(:(:(

    ගිලෙනකන් යටයනකොට අල්ලං ඉදලා හඅරියන් නෑ........ ඕව පුරුදුවෙන්න තමයි demo තියෙන්නේ........
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ෆොරෙක්ස් කරනකොට කරන මානසික ප්‍රසනය ,

    ලොස් වෙනකොට දැන් හැරෙයි දැන් හැරෙයි කියලා අල්ලාගෙන සිටීම

    ලැබ ලබනකොට දැන් හැරෙයි දැන් හැරෙයි කියලා ක්ලෝස් කිරීම

    මෙන්න මේ කුප්ප වැඩෙන් අත්මිදෙන්න උපදෙසක් දීපල්ලකෝ ....ඩේ ට්‍රේඩර් කෙනෙක් විදිහට ..ආර්ථික විද්‍යාවේ මේ ප්‍රස්නේ ගැන කතා කරනවා මට ටෙක්නිකල් වර්ඩ් එක මතක නැහැ

    trade ekak tp level ekata awama half trade close karapan..ethuru tika break even set karapan..etakota stress ekak ne.. market ekata trade close karanna deeapn..profit paatta yaddi stop loss adjust karapan etakota hari
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අර උබේ මෙතඩ් එක තමා බලන්නේ අනිත් ඒවා අමතක කරලා.
    පොඩ්ඩක් ෆිබෝනචි,සපොර්ට්,රෙසිස්ටන්ස් එහෙමත් බලනවා.
    බලමු ගොඩ දාගන්ඩ පුළුවන් වෙයිද කියලා

    :):):)

    Tdi indicator eka daganna
    Aniwaa goda
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    manදman;22200776 said:
    trade ekak tp level ekata awama half trade close karapan..ethuru tika break even set karapan..etakota stress ekak ne.. market ekata trade close karanna deeapn..profit paatta yaddi stop loss adjust karapan etakota hari

    mokadda ban half trade close karanawa kiyanne
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    manදman;22200776 said:
    trade ekak tp level ekata awama half trade close karapan..ethuru tika break even set karapan..etakota stress ekak ne.. market ekata trade close karanna deeapn..profit paatta yaddi stop loss adjust karapan etakota hari

    meka athhada balanna oni machan ..thank you:):)