All New Toyota Aqua 2017

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Cy7tdXZ.jpg

    mpsTeyB.jpg

    h9dLSgq.jpg

    AH404gc.jpg

    WGHP4Iu.jpg

    CZHvJMw.jpg

    mVuqHaS.jpg

    lCZ3z5G.jpg

    AMoNJsE.jpg

    V8QVvpQ.jpg

    6v3FP02.jpg

    Brand New vehicle
    Price=
    yen value x yen rate + 2990000(duty)
    (given above) (click here)

    price may slightly differ. Because of the Auction prices and the seller's profit

    I don't think we'll be able to see much of these cars here, because of the enormous duty
    let me know which cars you want to know about and I'll post them when i get a time.

    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    මචන් 2017 අලුත් ඇකුව එක පිලිබදව සෑහෙන්න අවබෝදයක් ආව උබ මේ දාල තියෙන නුලෙන්...

    එළ එළ මචන්...

    මම දැකල තියෙන දෙයක් තමයි, කිරියේ සාමාන්‍යයෙන් අලුත් වාහනයක් පිලිබදව මෙතරම දීර්ග ලෙස තොරතුරු අලුත් නුලකින්
    ඉදිරිපත් කරන්නේ මේකේ ඉන්න වාහන බිස්නස් කරන සාමාජිකයින්, එමගින් ඔවුන් තොරතුරු ලබාදී කිරියේ සාමජකයින් දැනුවත් කරන ගමන් එමගින් ඔවුන්ගේ දයිනික ව්‍යාපාරික අලෙවිකරණ මෙවලමක් ලෙසද මෙය යොදාගන්න බවයි...

    කෙසේවෙතත් මචන් ඔන්න උබට රෙපක් ගැහුව තොරතුරු වලට....
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    මචන් 2017 අලුත් ඇකුව එක පිලිබදව සෑහෙන්න අවබෝදයක් ආව උබ මේ දාල තියෙන නුලෙන්...

    එළ එළ මචන්...

    මම දැකල තියෙන දෙයක් තමයි, කිරියේ සාමාන්‍යයෙන් අලුත් වාහනයක් පිලිබදව මෙතරම දීර්ග ලෙස තොරතුරු අලුත් නුලකින්
    ඉදිරිපත් කරන්නේ මේකේ ඉන්න වාහන බිස්නස් කරන සාමාජිකයින්, එමගින් ඔවුන් තොරතුරු ලබාදී කිරියේ සාමජකයින් දැනුවත් කරන ගමන් එමගින් ඔවුන්ගේ දයිනික ව්‍යාපාරික අලෙවිකරණ මෙවලමක් ලෙසද මෙය යොදාගන්න බවයි...

    කෙසේවෙතත් මචන් ඔන්න උබට රෙපක් ගැහුව තොරතුරු වලට....

    මම වාහන Business කරන්නේ නෑ. මේක මගේ hobby එක.
    මාව misunderstand කරන්න එපා. මම උත්සාහ කරන්නේ sale කාරයෝ පාරිභෝගිකයන්ව රවට්ටන එක වලක්වන්න ඔයාලගෙ දැනුමට යමක් එකතුකරන්න
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මම වාහන Business කරන්නේ නෑ. මේක මගේ hobby එක.
    මාව misunderstand කරන්න එපා. මම උත්සාහ කරන්නේ sale කාරයෝ පාරිභෝගිකයන්ව රවට්ටන එක වලක්වන්න ඔයාලගෙ දැනුමට යමක් එකතුකරන්න

    මචන් ගොඩක් හොද වැඩක්....

    මමත් උබ කියන දෙයට එකගයි...

    මොන හොද මුණ පෙන්නන් හිටියත් මචන් කාර් සෙල් කාරයො පාරිබෝකියන්ව ලෙසින්ම රවට්ටනව...

    උබට නෙමෙයි මචන් කියන්නේ.. ඒකනිසා මචන් උබ වරදවා තේරුම් ගන්න එපා...

    හොද වැඩක් මචන් උබ පටන් අරන් තියෙන්නේ... දිගටම ඉදිරියට කරගෙන යන්න...
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    price may slightly differ. Because of the Auction prices and the seller's profit

    I don't think we'll be able to see much of these cars here, because of the enormous duty
    let me know which cars you want to know about and I'll post them when i get a time.

    [/B][/COLOR][/SIZE]

    Machan it will be useful to all elakiri members if you can post the prices of other models too...
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම වාහන Business කරන්නේ නෑ. මේක මගේ hobby එක.

    11+