Forex ලාබ පාඩු

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    අර උබේ මෙතඩ් එක තමා බලන්නේ අනිත් ඒවා අමතක කරලා.
    පොඩ්ඩක් ෆිබෝනචි,සපොර්ට්,රෙසිස්ටන්ස් එහෙමත් බලනවා.
    බලමු ගොඩ දාගන්ඩ පුළුවන් වෙයිද කියලා

    :):):)

    ee thread eka danawada hugak pin!!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරිකේන් ඉෆෙක්ට් එක ෆ්ලොරිඩා වලට කලින් ෆොරෙක්ස් මාර්කට් එකට ඇතුල් වෙලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අද ට්රෙඩ් කරේ නෑ........අද උදේ සෝටක් ගහන් ගෙදර පොඩි කොටසක වයිට්වොෂ් පාරක් දැම්ම, අල්ලපුගෙදර වෙසාව කෝචොක් හිනාවක් දාල අහනවා කොම්පුටස් වැඩ කරාට දෑතේ වැඩත් දන්නවා නේද? බැරිද අපේ ගෙදරත් පොඩ්ඩක් පේන්ට් කරලා දෙන්න කියලා....... :angry: මං කිව්වා පේන්ට් වැඩ විතරක් නෙමෙයි නෙමෙයි හොදට ඩිස්ටි ඩි ඩි නුත් දානවා බැරිද පොඩ්ඩක් ගෑණිව මේපැත්තේ එවන්න කියලා......... :rofl:
    ඒක තමයි රැ දෙගොඩහරියේ සද්දේ කියං අරූ හෙමීට මාරු:baffled:

    අද මගේ කෙල්ලගේ උපන්දිනේ දවස් හතක් පාටි ....... විෂ්කරපියව්......... :love:

    යකෝ බිලා මැරෙන්නද හදන්නේ ....ළමය එක්ක ට්‍රිපක් පල ...මුට හොදටම වැඩි වෙලා :rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eurusd තවත් ඉහලට වාර්තාව නැවත අලුත් කළා ළමයි
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    චාට් 3 හොදට ස්ටඩි කරපං 75 -80 % ට්රෙන්ඩ් එක හරි පැත්තට සෙට්වෙන්නේ අනික්වා බැලන්ස් කරගනිං cci overbuy, oversell වෙනකොට heikin ashi පැත්තට ඇරලා දාපන්
    එල මචන් :)

    ගිලෙනකන් යටයනකොට අල්ලං ඉදලා හඅරියන් නෑ........ ඕව පුරුදුවෙන්න තමයි demo තියෙන්නේ........
    :):):)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware

    අද ට්රෙඩ් කරේ නෑ........අද උදේ සෝටක් ගහන් ගෙදර පොඩි කොටසක වයිට්වොෂ් පාරක් දැම්ම, අල්ලපුගෙදර වෙසාව කෝචොක් හිනාවක් දාල අහනවා කොම්පුටස් වැඩ කරාට දෑතේ වැඩත් දන්නවා නේද? බැරිද අපේ ගෙදරත් පොඩ්ඩක් පේන්ට් කරලා දෙන්න කියලා....... :angry: මං කිව්වා පේන්ට් වැඩ විතරක් නෙමෙයි නෙමෙයි හොදට ඩිස්ටි ඩි ඩි නුත් දානවා බැරිද පොඩ්ඩක් ගෑණිව මේපැත්තේ එවන්න කියලා......... :rofl:
    ඒක තමයි රැ දෙගොඩහරියේ සද්දේ කියං අරූ හෙමීට මාරු:baffled:

    අද මගේ කෙල්ලගේ උපන්දිනේ දවස් හතක් පාටි ....... විෂ්කරපියව්......... :love:
    කියපිය දුවට එළකිරි එකේ මාමා කෙනෙකුත් විශ් කරා කියලා
    :cool::cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බලාගෙන කොල්ලනේ EU සෙල් කරන්නෙ, 1.2500 - 12650 up වෙයි කියල තමයි ඇක්ස්පර්ට්ස් ල කියන්නෙ...22 වෙනිද වෙනකන් අප් වෙයි ජර්මන් Election එක හින්ද...

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ow machan mama kalin TDI and stochastic oscillator use kare hodata profit kara mul kale
    passe digatama loss :(
    money management kathi ekath balapawa
    dan wena wena ewa try karanawa demo

    :cool::cool::cool:

    SR line reverse karanna
    Balapan PA thami ithin hodama
    Dawasata pair tiken eka tewnd ekak allala pip 40-50k
    Gahaganna bari kamak ne , mama PA karanne improvement
    Ekak nam penawa. Balamu

    http://i.imgur.com/2r8rc6B.jpg
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    SR line reverse karanna
    Balapan PA thami ithin hodama
    Dawasata pair tiken eka tewnd ekak allala pip 40-50k
    Gahaganna bari kamak ne , mama PA karanne improvement
    Ekak nam penawa. Balamu

    2r8rc6B.jpg

    2016X1512 size eka image eke :dull: