Mini minor teak dashboard tiyada
අඩුවෙන් දෙන ඒව business නෙමේ සාදාරණ ගාණකට දීපං.




මචන්ලා මන් අලුතින් වැඩකට බැස්සා .Wrangler. Defender,Mini Cooper,BMW වාහන ඕනේ එකක කොටස් තියෙනවා විකුනන්න.සාමාන්‍ය කඩවල තියෙන price එකට වඩා ගොඩක් අඩුවෙන් දෙන්න පුළුවන්.Defender parts නම් දැන් ගොඩ කාලෙක ඉදල කරනවා.අනික් දෙකනම් ලගදි පටන්ගත්තේ.
Light Bar 52",24",55" Work lights
Halo Ring 7" Lights for Wrangler,Defender
seat sets
alloy wheels එහෙමත් තියනවා
ඕනේ අය ඉන්නවනම් PM එකක් දාන්න.
ස්තුති
ade number eka PM karana.
mekata badu tiyanawada
https://www.google.lk/url?sa=i&rct=...wb6SGnugCqjuy--bQnW9qZDg&ust=1504960917922828
![]()
![]()