Lunch BoX

maduranga19

Active member
  • Mar 31, 2015
    281
    131
    43
    සුපර් මාකර්ට් වල තියෙනවා මචං.තව තිලකවර්ධන,Kandy වගේ සමහර ඇදුම් කඩවලත් තියෙනවා.ඇතුලේ ඇලුමිනියම් එක තියෙන එක ගන්න පුළුවන් නම් හොදයි.ගොඩක් වෙලා රස්නේ රැදෙනවා කෑම එකේ..:yes:
     
    • Like
    Reactions: Erandic

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මේක පොඩි වැඩි නැද්ද දවල් කෑම ගෙනියන්න?

    මචන් titus stores එකට ගිය නම් කැමති size එකකින් ගන්න පුළුවන්

    :yes::yes::yes::yes:
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මචන් titus stores එකට ගිය නම් කැමති size එකකින් ගන්න පුළුවන්

    :yes::yes::yes::yes:

    මම Titus store ගිය සතියේ ගියා. Insulated lunch box ටිකක් නම් තිබුනා. ඒවා නිකම් කිසි quality එකක් නැහැ වගේ. ඒක නිසා ගත්තේ නැහැ. උඹ කියපු tempered Glass box ගැන දැනගෙන හිටියෙ නැහැ. ආයේ ගියාම බලනවා.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පෙරේද ඉඳන් මොඩර්න් විදියට කල්පනා කරන්න පටන් ගත්ත නිසා දැන් මටත් අලුත් අදහස් එනව.
    උඹල ඔෆිස් එකට ගිහිල්ල කෑම කනකොට ලන්ච් බොක්ස් එකක් ගෙනියන්න පුළුවන්. එත් කඩේකට
    ගිහිල්ල කොතුවක් ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ ගෙදර ගෙනල්ල කනකොට මොකද කරන්නෙ?

    මේකට විසදුමක් විදියට මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. හැම කෑම කඩේකම ප්ලාස්ටික් පෙට්ටි
    විකුනන්න තියෙන්න ඕන. කෑම එලියට ගෙනියනවනම් කඩෙන් අර පෙට්ටියක දාල තමයි දෙන්න ඕන.
    පෙට්ට්ටියට වෙනම ගානක් චාර්ජ් කරනව. එහෙම නොවෙන්නනම් කඩෙන් කෑම ගන්න එනකොට
    මුදලාලිට කලින් දවසෙ ගෙනිච්ච පෙට්ටිය හරි වෙන කඩේකින් ගත්ත පෙට්ටිය හරි ගිහින් දෙන්න ඕන.
    එතකොට මුදලාලි ඒ පෙට්ටිය අරන් වෙන පෙට්ටියක කෑම දාල දෙනව ගෙනියන්න. ගෑස් විකුණන
    කඩවල කරන සීන් එක වගේ. හිස් සිලින්ඩරයක් දුන්නම පුරවපු සිලින්ඩරයක් දෙනව වගේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මේක හරියන්නෑ මිනිස්සු කැමති වෙන්නෑ වෙන කෙනෙක් කාපු පෙට්ටියකිං කන්න :no: කරන්න තියෙන්නෙ පෙට්ටියක් අරං ගිහිං ඒකට දාගෙන ගේන එක :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක හරියන්නෑ මිනිස්සු කැමති වෙන්නෑ වෙන කෙනෙක් කාපු පෙට්ටියකිං කන්න :no: කරන්න තියෙන්නෙ පෙට්ටියක් අරං ගිහිං ඒකට දාගෙන ගේන එක :yes:

    කොතු කන එකෙක්ට ඕන ජරාවක් කන්න පුළුවන් බන්. කළුතර ස්ටේෂන් එක ගාව තියෙන මුස්ලිම් කඩ
    දෙකේ එවුන් කොත්තු ගහන්නෙ දාඩිය පෙරාගෙන. දාඩිය ඕනෑතරම් තැටියට වැටෙනව ඇති. ඌ එකට
    ඇලිල තියෙන බත් කොළ දෙකක් වෙන් කරන්නෙත් අතේ තියෙන දාඩිය ටිකක් ඇඟිලි දෙකකට අරන්
    බත් කොලේ පොඩි කරල. එහෙම තියෙද්දිත් කොත්තු කන්න සිංහලු පෝලිමේ යනව. ඒක නිසා
    හරියන්න ඉඩක් තියෙනව.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කොතු කන එකෙක්ට ඕන ජරාවක් කන්න පුළුවන් බන්. කළුතර ස්ටේෂන් එක ගාව තියෙන මුස්ලිම් කඩ
    දෙකේ එවුන් කොත්තු ගහන්නෙ දාඩිය පෙරාගෙන. දාඩිය ඕනෑතරම් තැටියට වැටෙනව ඇති. ඌ එකට
    ඇලිල තියෙන බත් කොළ දෙකක් වෙන් කරන්නෙත් අතේ තියෙන දාඩිය ටිකක් ඇඟිලි දෙකකට අරන්
    බත් කොලේ පොඩි කරල. එහෙම තියෙද්දිත් කොත්තු කන්න සිංහලු පෝලිමේ යනව. ඒක නිසා
    හරියන්න ඉඩක් තියෙනව.
    :baffled::baffled:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මම Titus store ගිය සතියේ ගියා. Insulated lunch box ටිකක් නම් තිබුනා. ඒවා නිකම් කිසි quality එකක් නැහැ වගේ. ඒක නිසා ගත්තේ නැහැ. උඹ කියපු tempered Glass box ගැන දැනගෙන හිටියෙ නැහැ. ආයේ ගියාම බලනවා.

    මචන් ගන්නවා නම් Luminarc Brand එකෙන් ගනින් එක පට්ට quality කැමති size එකකින් ගන්න පුළුවන් , එත් ඕවට උන් කියන්නේ lunch box කියල නෙමෙයි Storage box / Dish කියලා , titusstores, Pettah වලින් මම ගත්තේ,

    c700x420.jpg
     
    Last edited: