ශ්‍රී ලංකාවේ මැතිවරණය පැවැත්වෙන්නේ ඡන්ද

sika2

Well-known member
  • Nov 15, 2013
    3,690
    2,548
    113
    නිධානයක් උඩ
    දැන් මේකේ තියන ක්‍රම ටිකක් වෙනස් වෙලා තියෙන්නේ අලුත් ජන්ද ක්‍රමේ හින්දා.

    SPO-තමයි ස්ථාන බාර හා ගණන් කිරිමේ කටයුතු බාරව ඉන්නේ.

    ජන්දය තියන වෙලාවේ හිටපු නිලදාරීන්ම තමයි ජන්දේ ගණන් කරන්නේ, විශේෂ අවස්ථාවල හැර.

    කොට්ටාශයට අදාළ තැපැල් ජන්ද ටිකත් ඒ ජන්ද පොලටම ගෙනත් දෙනවා ගණන් කරන්න (වැඩිම වුනොත් 50ක් තියේවි)

    හුගක් ජන්දපොලවල් වල ඒ මොහොතේම ජයග්‍රාහකයා තෝරාගන්න පුළුවන්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දෙපාරක් රේප් දෙන්න බැහැලුනේ. එතකොට අර කොම්පියුටර් ජිල්මාට් දාන්නේ කොතනදීද කියල කියල නැහැනේ p) දැන් නම් ගණන් කිරීමේ කාර්යය තරමක් වෙනස් වෙයි නේද . ඒ වගේම චන්දපොල නිලදරියෝමද චන්ද ගණන් කරන්න යන්නේ. නැත්තන් වෙනම ගණන් කරන්න සෙට් එකක් ගන්නවද.

    සමානුපාතික චන්ද ක්‍රමේ අසන බෙදෙන එක ගැන පැහැදිලි කරන්නත් පුලුවන්ද සරල සිංහලෙන් මේ වගේ. හැමදාම කවුන්ට් එක හැදුවට එක්සෙල් ශිඉට් එකේ ඕක හදාගන්න තේරුමක් නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් මේකේ තියන ක්‍රම ටිකක් වෙනස් වෙලා තියෙන්නේ අලුත් ජන්ද ක්‍රමේ හින්දා.

    SPO-තමයි ස්ථාන බාර හා ගණන් කිරිමේ කටයුතු බාරව ඉන්නේ.

    ජන්දය තියන වෙලාවේ හිටපු නිලදාරීන්ම තමයි ජන්දේ ගණන් කරන්නේ, විශේෂ අවස්ථාවල හැර.

    කොට්ටාශයට අදාළ තැපැල් ජන්ද ටිකත් ඒ ජන්ද පොලටම ගෙනත් දෙනවා ගණන් කරන්න (වැඩිම වුනොත් 50ක් තියේවි)

    හුගක් ජන්දපොලවල් වල ඒ මොහොතේම ජයග්‍රාහකයා තෝරාගන්න පුළුවන්.
    මේ පාර නිදිමරාගෙන ඉන්න ඕනේ වෙන එකක් නෑ නේද ඒ කියන්නේ රෑ දහය දොළහ වෙද්දී අන්තිම ප්‍රතිපලේත් කියයිද දන්නේ නෑ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ පාර නිදිමරාගෙන ඉන්න ඕනේ වෙන එකක් නෑ නේද ඒ කියන්නේ රෑ දහය දොළහ වෙද්දී අන්තිම ප්‍රතිපලේත් කියයිද දන්නේ නෑ

    කලින්ට වඩා ඉක්මන් වෙයි, නමුත් අඩුමගානෙ 2-3 වත් වෙයි බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කලින්ට වඩා ඉක්මන් වෙයි, නමුත් අඩුමගානෙ 2-3 වත් වෙයි බන්.
    මමනං කැමති හෙමීට එක දෙක එනවට :yes: සුටුස් ගාල ඔක්කොම එකපාර ඇවිත් දොළහ වෙද්දී ප්‍රතිපලේ ආවොත් නං වැඩක් නෑ කිසි ගතියක් නෑ.