Forex ලාබ පාඩු

කණියා

Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    එක ඉවසීම නැති කම බන්.

    පොඩි අවුල් වෙලාවක trade එක දැම්මේ. දුකටත් එක්ක දැම්ම ලොට් 2.00න්. ඇවිල්ල බලනකොට SL hit වෙලා. 352 දශම ගනාක් balance එක. ඊලග news එක එනකොටත් දැම්ම ලොට් 2.00 එකසිය ගානට බැස්ස. ඊලග එක ලොට් 1න දැම්ම. එකත් ඉවරයි. දැන් ඉතින් ලොට් 0.01න් තමයි ඉතින්.

    upset වෙලාවට MT4 එක close කරලා තියන ඕනි බන්. :baffled:

    හම්මේ ඔවු. ප්‍ර‍ශ්න තියාගෙන නම් කරන්නම හොඳ නෑ.. ගොඩක් සතුටින් ඉන්නකොටත් හොද නෑ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    එක ඉවසීම නැති කම බන්.

    පොඩි අවුල් වෙලාවක trade එක දැම්මේ. දුකටත් එක්ක දැම්ම ලොට් 2.00න්. ඇවිල්ල බලනකොට SL hit වෙලා. 352 දශම ගනාක් balance එක. ඊලග news එක එනකොටත් දැම්ම ලොට් 2.00 එකසිය ගානට බැස්ස. ඊලග එක ලොට් 1න දැම්ම. එකත් ඉවරයි. දැන් ඉතින් ලොට් 0.01න් තමයි ඉතින්.

    upset වෙලාවට MT4 එක close කරලා තියන ඕනි බන්. :baffled:
    මටත් ඕක තමා උනේ බන් $50 ක් දාලා $208 ක් වෙනකම් ගියා ඊට පස්සේ ලොට් සයිස් එක වැඩි කරා බාත් රූම් එකට ගිහින් එන ටිකට මර්ජින් කෝල් ඇවිල්ල ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා.
    නිව්ස් බැලුවේ නැ SL දාලා තිබ්බෙත් නැ
    වෙලාවකට හිතෙනවා මම කරපු මෙතඩ් එකේ අවුලක් නැ කියලත්