Kiyak thibbada?
Ai bn demo ekakin sellam kale naththe?![]()
500i bn. oka recover karaganna oni ikmanata.

Kiyak thibbada?
Ai bn demo ekakin sellam kale naththe?![]()

එක ඉවසීම නැති කම බන්.
පොඩි අවුල් වෙලාවක trade එක දැම්මේ. දුකටත් එක්ක දැම්ම ලොට් 2.00න්. ඇවිල්ල බලනකොට SL hit වෙලා. 352 දශම ගනාක් balance එක. ඊලග news එක එනකොටත් දැම්ම ලොට් 2.00 එකසිය ගානට බැස්ස. ඊලග එක ලොට් 1න දැම්ම. එකත් ඉවරයි. දැන් ඉතින් ලොට් 0.01න් තමයි ඉතින්.
upset වෙලාවට MT4 එක close කරලා තියන ඕනි බන්.![]()
kohomada machan ehema une?
mamath loss unata overall loku loss ekak na.
mama patan gaththe daala

I know the feeling machn I have lost 500$ in one fucking go due to a stupid mistake I made too can't lie it hurts![]()

මටත් ඕක තමා උනේ බන් $50 ක් දාලා $208 ක් වෙනකම් ගියා ඊට පස්සේ ලොට් සයිස් එක වැඩි කරා බාත් රූම් එකට ගිහින් එන ටිකට මර්ජින් කෝල් ඇවිල්ල ට්රේඩ් එක ක්ලෝස් වෙලා.එක ඉවසීම නැති කම බන්.
පොඩි අවුල් වෙලාවක trade එක දැම්මේ. දුකටත් එක්ක දැම්ම ලොට් 2.00න්. ඇවිල්ල බලනකොට SL hit වෙලා. 352 දශම ගනාක් balance එක. ඊලග news එක එනකොටත් දැම්ම ලොට් 2.00 එකසිය ගානට බැස්ස. ඊලග එක ලොට් 1න දැම්ම. එකත් ඉවරයි. දැන් ඉතින් ලොට් 0.01න් තමයි ඉතින්.
upset වෙලාවට MT4 එක close කරලා තියන ඕනි බන්.![]()
mamath kalin trade kare 1000:1Over levering the account![]()
mamath kalin trade kare 1000:1
uba "google input tools" dagaththe nadda ban?
mona input tools da bung ??
leverage eka ban 1000:11:1000 you mean ? mona input tools da bung ??
leverage eka ban 1000:1
uba sinhala penne na kiwwa hinda ahuwe google input tools install karagaththe nadda kiyala
Sinhala type karanda man hithanne.

Sinhala wadiya baha machn speaking witharai Install karala wadak na ekanisa![]()

Man nam use karanne na. Type karanna onema nam online keyboard ekak hoya gannawa.
Dan nam ithin wadakma na. Mehe wadiya English wath use wenne na.![]()

another good tip is if you have a question about basic or what ever forex related please ask from the chat at ICM
https://www.icmarkets.com/
Very helpful.
Ohen kellek wa set kara ganin unge language eka igena ganna lesima karamaya ekatama umbe usa kiyada habai![]()

What do you mean strategy?