ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?
ඉනා විෂක් කැවි හොද කරගත්ත යාලුවෝ අපේ elakiri එකේ ඉන්නවාද?
ඉනා කැවිච්ච ගොඩාක් අය ලංකාවෙ ඉන්නවා කියන්නේ ඇත්තද?
අනේ මේගැන අත්දැකිමක් අැති යාලුවො මට උදව් කරන්න.
මටත් ඒවගේ ප්රශ්නයක් තියනවා
මට දිගුකල් පවතින හිසෙහි කැක්කුමක් හා බඩෙි අමාරුවක් තියනවා. දොස්තරලාට හරියට Diagnose කරන්න බැ.
මස්මාලු කැවොත් මාගේ සිහිය හා මතකය අඩුවෙලා ඔලුව රිදෙනවා. එතකොට මට magnetic field එකක්වාගේ මාගේ ඇග වටෙට දැනෙනවා.
මෙය මට පෙරේතයෙක් බණ්දනය කිරි මෙන් දිපු ඉනාවක් ලු.මෙය හොද වෙනවා නැවත ඇති වෙනවා.
මාගේ ජිවිතය මෙිනිසා ගෙනියන්න අමාරුයි .
Please යාලුවනේ කවුරුහරි මට උදවුවක් කරන්න. මට හොද වෙදෙක් සොයා දෙන්න.
ගොඩාක් ස්තූතියි.