ශරීරයට අපහසු වුනාම අවධානය යොමු කරන්න බෑ බංඑහෙම නම් ඉස්කෝල වලට පහසුකම් වැඩක්ම නෑ නෙ ?
ශරීර සුවය හරියට තියෙනව නම් තමා උගන්නන දේට අවධානය යොමු කරන්න ලේසි
ගුරු හිඟෙයි බිල්ඩිං හිඟෙයි හැම දේම ඉවර කල්ල මේව කරන්න හිටියොත් කවදාවත් කරන්න වෙන්නෑ
පොඩි පොඩි දේවල් හරි මෙහෙම කරන දේ හොඳයි. ඔයාට වෙලා තියෙන්නෙ කරන්නෙ වෙන ආණ්ඩුවකිං නිසා ඒකෙ හොඳ කියන්න හිතට මොකක්ද වගේ
දැන් මහින්ද විද්‍යාගාර හදල දුන්න ඒක හොඳ නැද්ද ? හොඳයිනෙ. කාටහරි කියන්න පුලුවන්නෙ ඉගෙන ගන්න එකා ලැබ් නැතුව හරි ඉගෙන ගන්නව කියල. මහින්ද සේරම ගුරු හිඟයි අරවයි මේවයි විසඳෙනකං හිටියට විද්‍යාගාර හදන්න ? නෑනෙ ? ඒ වුනාට ඒ කල දේ හරිනෙ ? ඒ වගේ තමා මේක
හරි දේ හරි විදිහට දකින්න පුරුදු වෙන්න
![]()
OYA NIL PATA KARALA THIYENA EKA WARADI MACHAN


ANE MANDA BAN UBA KOHOMA HITHANAWADA KIYALA UBAKIYANA DETH HARI SAPA PAHASUWA DENNA ONA MAMAKIYANNE RATE THIYENA DUPPATHMA PASAL 250K OYA SALLI WALIN SANWARDANAYA KARANAM HODA NADDA PUTUWAYI VIDAYAGARAYI SAMA KARANNA BAHA BAN PUTUWE IDALA HADENNAONA EKA ATHTHA
U BAN ADAYAPANA AMATHINE UTA PUTU WENAS KARANAWATA WADA E SALLI WALIN KARANNA BARIDA DEYAK RATE UGATHUN NEDA OYA THAN WALA INNE OKKOMA KARANNE THAMANTA ENA GANA GANA HITHALA NEDA PAKSHA VIPAKSHA DEGOLLOMA NATHIWA DARUPARAPURA ANAGATHAYA GANA HITHALADA>
ශරීර සුවය හරියට තියෙනව නම් තමා උගන්නන දේට අවධානය යොමු කරන්න ලේසි
ගුරු හිඟෙයි බිල්ඩිං හිඟෙයි හැම දේම ඉවර කල්ල මේව කරන්න හිටියොත් කවදාවත් කරන්න වෙන්නෑ 

