Best 4G Internet Service Provider Overall

What is your 4G connection

  • Lanka Bell 4G

    Votes: 86 30.0%
  • Dialog 4G

    Votes: 101 35.2%
  • SLT 4G

    Votes: 91 31.7%
  • Mobitel 4G

    Votes: 9 3.1%

  • Total voters
    287

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හම්මෝ බන් ඔච්චර දේවල් කලාද ඕක ගන්න :rofl::rofl: :lol::lol:

    type karanakota diga unata wade karanakota poddai bn:lol:
    issella 4g map eken baluwa signal kanu laga patha koheda thiyenne kiyala.ita passe thana hoyagena giya.dura 200m wath na kanuwata:lol: ekai wasiya...
    passe thama gihin gaththe
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං උට්ට.. ඩයලොග් නම් එපාම වෙලා ඉන්නෙ.. උන්ගෙ හැමදාම ටවර් මේන්ටේන් කරනවා.. කොච්චර හැදුවත් එකම ස්පීඩ් එක.. මහ කාලකන්නිම හැත්තක්.. මේක මාරු කරලා ගන්න එකකුත් නෑනේ.. SLT පාවිච්චි කරන උන් කියනවා SLT වැඩක් නෑ කියලා.. Bell පාවිච්චි කරන උන් කියනවා Bell වැඩක් නෑ කියලා.. අවසාන වශයෙන් කිව්වොත් ලංකාවෙ හොද 4G Provider කෙනෙක් නෑ.. :lol:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888

    Kauruwath bell wadak na kyala na bn. Bell thama hnda sinal nathiwa aragathoth anathai kyala kiyala tynme
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    6609109432.png

    Dialog 4G
    50GB/ 1400 package

    :cool:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Lanka Bell 4G 67 30.88%
    Dialog 4G 75 34.56%
    SLT 4G 66 30.41%
    Mobitel 4G 9 4.15%

    Voters: 217. You have already voted on this poll

    seems like there's a good battle between Lanka bell V Dialog V SLT
    when compared to customer base and the service that they are providing, Dialog should be the best.