ට්රාන්ස්ෆෝමර්ස් එකත් ඇවිල්ල නේද බං.. බ්ලූරේ නම් නැතුව ඇති තාම.. ෆිල්ම් බෑම එපාම වෙලා බං තියෙන්නෙ.. එකපාරම සිග්නල් නැතිවෙලා යනවා.. ආයිම ස්පීඩ් එක ගානට ඇවිල්ලා විනාඩියක් යන්න කලින් ආයිම ඩිස්කනෙක්ට් වෙනවා.. පැය ගාණක් යනවා ඉතිං ෆිල්ම් එකක් බෑවෙන්න.. ගියමාසෙ හම්බානෙක ඩේටා ඉතුරු උනා.. නයිට් එකෙන් බෑවෙම නෑ.. මුන්ට හෙන ගහන්න ඕන සක්කිලි හැත්ත.. මම පට්ට පොල්ලක් තියල තමා ඕකුන්ගෙ කනෙක්ෂන් එක අයින් කලත් අයින් කරන්නෙ..
කලින් ඔහොම උනේ නැද්ද ..එහෙනම් රවුටර් එකේ අවුලක් ඇති ..රවුටර් එක මාරු කරන්න ගිහින් ..






