ගෙවල්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ ගෙදරට ආස හිතුන කියහංකො... මේකේ.ප්ලෑන් එක කොහොම වෙයිද කියල කියන්න පුලුවන් පුතෙක් පොඩ්ඩක් කියන්නකො.

    තව...කීයක් වගේ යයිද වියදම.. වර්ග ප්‍රමානය දල වශයෙන් කොහොම.වෙයිද

    nUA7y.jpg

    AtLep.jpg

    TvIsS.jpg
     
    • Like
    Reactions: LazyLizard

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුදු, අළු තැඹිලි, තව ගල් අල්ලල පැත්තක :baffled:

    පාට නම් සහමුලින්ම වෙනස් කරන්න ඕනෙ කටුස්සො.. තනි සුදු.. ග්‍රැනයිට් ටිකත් එකට සෙට් වෙන්න ලා පාටට
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගතියක් තියෙනවා ..රැට ඕනනම් හුලන් වැදි වැදි නිද ගන්නත් පුළුවන් උඩට වෙලා :P

    ඒකනෙ කියන්නෙ... රෑෆ් ටොප් එකේ පොඩි අඩියක් ගහන්න එහෙම මරැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාට නම් සහමුලින්ම වෙනස් කරන්න ඕනෙ කටුස්සො.. තනි සුදු.. ග්‍රැනයිට් ටිකත් එකට සෙට් වෙන්න ලා පාටට
    :yes: ඩිසයින් එක නං මරු තමා මොඩර්න් ගතියකුත් තියෙනවා, උළු තියෙන හින්ද දේශීය ගතියකුත් තියෙනවා :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :yes: ඩිසයින් එක නං මරු තමා මොඩර්න් ගතියකුත් තියෙනවා, උළු තියෙන හින්ද දේශීය ගතියකුත් තියෙනවා :P

    ඒකනෙ ලොක්ක.. ඒක නෙමේ කවුද බං දම් කටුස්ස
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    15 million වගේ.. දන්නේ නෑ දළ වශයෙන් හිතල කිව්වේ.. Rooms, Bathrooms ප්‍රමාණය අනුව ගාන වෙනස්වෙයි

    ඒක තමයි මාත් ප්ලෑන් එක කොහොමද ඇහුවෙ..
    150ක් යයිද :baffled:? මේක වැඩියම ලොකු නෑනෙ.. වහලෙත් සිම්පල්
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඒක තමයි මාත් ප්ලෑන් එක කොහොමද ඇහුවෙ..
    150ක් යයිද :baffled:? මේක වැඩියම ලොකු නෑනෙ.. වහලෙත් සිම්පල්

    මේ ප්ලෑන් එකේ වහල කොටස් 3කට වගේ තියෙන්නේ තව රූෆ් ටොප් එකකුත් තියෙනවා
    ඒ නිසා කොස්ට් එක ටිකක් වැඩි වෙයි... :yes:
    සිම්පල් වගේ පෙනුනට හදලා ඉවර වෙනකොට සිම්පල් කියලා හිතෙන එකක් නෑ බ්‍රෝ.. :no:
    මමත් ගේ ප්ලෑන අන්දලා අනුමත වෙන්න දාල තියෙන්නේ...
    කාමර 4යි බාත්රූම්ස් 2යි වහලක් නෑ රූෆ්ටොප් එකක් විතරයි
    ඒත් අඩුම යනව 8.5 million වත් ඒ කියන්නේ 10 million අනිව යාවි... :baffled::(
    මම මේ ෆීල්ඩ් එකේ නෙමෙයි බන් දන්න විදියට තමා කිව්වේ... :) වැරදි තියෙන්නත් පුළුවන් ;)
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ ප්ලෑන් එකේ වහල කොටස් 3කට වගේ තියෙන්නේ තව රූෆ් ටොප් එකකුත් තියෙනවා
    ඒ නිසා කොස්ට් එක ටිකක් වැඩි වෙයි... :yes:
    සිම්පල් වගේ පෙනුනට හදලා ඉවර වෙනකොට සිම්පල් කියලා හිතෙන එකක් නෑ බ්‍රෝ.. :no:
    මමත් ගේ ප්ලෑන අන්දලා අනුමත වෙන්න දාල තියෙන්නේ...
    කාමර 4යි බාත්රූම්ස් 2යි වහලක් නෑ රූෆ්ටොප් එකක් විතරයි
    ඒත් අඩුම යනව 8.5 million වත් ඒ කියන්නේ 10 million අනිව යාවි... :baffled::(
    මම මේ ෆීල්ඩ් එකේ නෙමෙයි බන් දන්න විදියට තමා කිව්වේ... :) වැරදි තියෙන්නත් පුළුවන් ;)

    වර්ග අඩි කීයද මචං උඩ යට දෙකේම..? බාත් රෑම් එහෙම සුපිරියටම හදලද