මේ ගෙදරට ආස හිතුන කියහංකො... මේකේ.ප්ලෑන් එක කොහොම වෙයිද කියල කියන්න පුලුවන් පුතෙක් පොඩ්ඩක් කියන්නකො.
තව...කීයක් වගේ යයිද වියදම.. වර්ග ප්‍රමානය දල වශයෙන් කොහොම.වෙයිද
තව...කීයක් වගේ යයිද වියදම.. වර්ග ප්‍රමානය දල වශයෙන් කොහොම.වෙයිද

ඩිසයින් එක නං මරු තමා මොඩර්න් ගතියකුත් තියෙනවා, උළු තියෙන හින්ද දේශීය ගතියකුත් තියෙනවා 

වැරදි තියෙන්නත් පුළුවන්