HOUSE MD

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    එක දිගට බලන්න පුළුවන් TV series එකක් ගැන කියන්න අවේ....
    :yes::yes:
    :rofl:HOUSE MD:rofl:
    ගොඩක් අය දන්නවා ඇති...
    දන්නේ නැති යට කියන්නේ...
    ටිකක් පරණයි (2004-2012).
    දැනට සීසන් 8ක් ඇවිල්ල තිනවා...ගොඩක් තාත්වික කතාවක්..
    2008 වැඩිපුරම ලෝකේ බලපු tv සිරිස් එක..
    doctor කෙනෙක් ගැන තමයි තියෙන්නේ..
    රටවල් 66 ක පෙන්නලා තිනවා...ඉස්සර ම ලංකාවෙත් පෙන්නුවා..:yes::yes:(ඔව් ඔව් ලංකාවේ ඉස්සර එහෙමයි..දැන් මේ ගොබ්බ ඉන්දියන් කතා pennuwata:angry::angry:)
    Dr.Gregory House(Hugh Laurie)
    Hugh_Laurie

    පොර golden globe sword 2ක්, Screen Actors Guild Awards 2ක් අරන් තිනවා.. Guinness World Record එකක් තිනවා 2011 දී වැඩිම ජනතාවක් රුපවාහින්නියෙන් බලපු චරිතේ විදියට... £250,000 ($409,000) ක් අරන් තිනවලු එක එපිසෝඩ් එකකට...:shocked::shocked:

    කතාව් නම් මෙහෙමයි...super hero powers නම් නෑ...මොලේ පාවිච්චි කරලා හොයාගන්න බැරි ලෙඩ අදුර ගන්න සින් එකක් තියෙන්නේ..
    ආතල් නම් අම්බානෙක..පොඩ්ඩක් 18+ නුත් තිනවා..
    පරණ හින්ද seeds නම් අඩුයි...
    මම නම් 8 ම බාල බැලුව...

    :love:සීසන් 01

    :love:සීසන් 02

    :love:සීසන් 03

    :love:සීසන් 04

    :love:සීසන් 05

    :love:සීසන් 06

    :love:සිසන් 07

    :love:සීසන් 08


    දන්න දේවල් ගැන එපැයි කියන්න..එක හින්ද tv මෙව්වා ගැන දිගටම ලියන්නම්...:yes::yes:
    රේප් පාරකුත් දීගෙන යන්න..:P:P
    බම්ප් එකකුත් දැම්මට කමක් නෑ..:D:D
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    දැන් නෑනේ හවුස් වගේ පට්ට ඒවා, ස්ක්‍රබ්ස් එකේ කොමඩි විටරයි. ග්‍රේස් ඇනටොමි එකේ ද්‍රාම විටරයි දැන් වැඩක් නැ, අරූටයි මූටයි හුක හුක ඉන්න සීන් විටරයි ඒ ලබ්බේ තියෙන්නේ :growl::(
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    ජොනී බට්ට;22219439 said:
    දැන් නෑනේ හවුස් වගේ පට්ට ඒවා, ස්ක්‍රබ්ස් එකේ කොමඩි විටරයි. ග්‍රේස් ඇනටොමි එකේ ද්‍රාම විටරයි දැන් වැඩක් නැ, අරූටයි මූටයි හුක හුක ඉන්න සීන් විටරයි ඒ ලබ්බේ තියෙන්නේ :growl::(
    අම්මප ඔව් බන්...කව්ද එකෙක් කිව්වා සීසන් 9 එනව් කියලා ...එත් එන පාටක් නම් නෑ...