එක දිගට බලන්න පුළුවන් TV series එකක් ගැන කියන්න අවේ....

HOUSE MD
ගොඩක් අය දන්නවා ඇති...
දන්නේ නැති යට කියන්නේ...
ටිකක් පරණයි (2004-2012).
දැනට සීසන් 8ක් ඇවිල්ල තිනවා...ගොඩක් තාත්වික කතාවක්..
2008 වැඩිපුරම ලෝකේ බලපු tv සිරිස් එක..
doctor කෙනෙක් ගැන තමයි තියෙන්නේ..
රටවල් 66 ක පෙන්නලා තිනවා...ඉස්සර ම ලංකාවෙත් පෙන්නුවා..
(ඔව් ඔව් ලංකාවේ ඉස්සර එහෙමයි..දැන් මේ ගොබ්බ ඉන්දියන් කතා pennuwata
)
Dr.Gregory House(Hugh Laurie)
පොර golden globe sword 2ක්, Screen Actors Guild Awards 2ක් අරන් තිනවා.. Guinness World Record එකක් තිනවා 2011 දී වැඩිම ජනතාවක් රුපවාහින්නියෙන් බලපු චරිතේ විදියට... £250,000 ($409,000) ක් අරන් තිනවලු එක එපිසෝඩ් එකකට...

කතාව් නම් මෙහෙමයි...super hero powers නම් නෑ...මොලේ පාවිච්චි කරලා හොයාගන්න බැරි ලෙඩ අදුර ගන්න සින් එකක් තියෙන්නේ..
ආතල් නම් අම්බානෙක..පොඩ්ඩක් 18+ නුත් තිනවා..
පරණ හින්ද seeds නම් අඩුයි...
මම නම් 8 ම බාල බැලුව...
සීසන් 01
සීසන් 02
සීසන් 03
සීසන් 04
සීසන් 05
සීසන් 06
සිසන් 07
සීසන් 08
දන්න දේවල් ගැන එපැයි කියන්න..එක හින්ද tv මෙව්වා ගැන දිගටම ලියන්නම්...

රේප් පාරකුත් දීගෙන යන්න..

බම්ප් එකකුත් දැම්මට කමක් නෑ..

HOUSE MD
ගොඩක් අය දන්නවා ඇති...
දන්නේ නැති යට කියන්නේ...
ටිකක් පරණයි (2004-2012).
දැනට සීසන් 8ක් ඇවිල්ල තිනවා...ගොඩක් තාත්වික කතාවක්..
2008 වැඩිපුරම ලෝකේ බලපු tv සිරිස් එක..
doctor කෙනෙක් ගැන තමයි තියෙන්නේ..
රටවල් 66 ක පෙන්නලා තිනවා...ඉස්සර ම ලංකාවෙත් පෙන්නුවා..

(ඔව් ඔව් ලංකාවේ ඉස්සර එහෙමයි..දැන් මේ ගොබ්බ ඉන්දියන් කතා pennuwata
)Dr.Gregory House(Hugh Laurie)
පොර golden globe sword 2ක්, Screen Actors Guild Awards 2ක් අරන් තිනවා.. Guinness World Record එකක් තිනවා 2011 දී වැඩිම ජනතාවක් රුපවාහින්නියෙන් බලපු චරිතේ විදියට... £250,000 ($409,000) ක් අරන් තිනවලු එක එපිසෝඩ් එකකට...

කතාව් නම් මෙහෙමයි...super hero powers නම් නෑ...මොලේ පාවිච්චි කරලා හොයාගන්න බැරි ලෙඩ අදුර ගන්න සින් එකක් තියෙන්නේ..
ආතල් නම් අම්බානෙක..පොඩ්ඩක් 18+ නුත් තිනවා..
පරණ හින්ද seeds නම් අඩුයි...
මම නම් 8 ම බාල බැලුව...
සීසන් 01
සීසන් 02
සීසන් 03
සීසන් 04
සීසන් 05
සීසන් 06
සිසන් 07
සීසන් 08දන්න දේවල් ගැන එපැයි කියන්න..එක හින්ද tv මෙව්වා ගැන දිගටම ලියන්නම්...

රේප් පාරකුත් දීගෙන යන්න..

බම්ප් එකකුත් දැම්මට කමක් නෑ..

Last edited: