mchan hotel feild udawwak?

Lazy Lizard

Banned
Sep 9, 2017
164
23
0
කටුසු ලෝකයේ

දන්න කෙනෙක් හිටියා 50 ක් විතර ගත්තා ..හොටෙල් එක අනුව වෙනස් වෙනවා ..ලොකු හෝටෙල්ස් වලනම් සර්විස් චාර්ජ් එක වැඩි නේ
 
  • Like
Reactions: roki123

adrs

Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    හොඳ වෘත්තීය සුදුසුකමක් (පිළිගත් සහතික ) එක්ක හොඳ පළපුරුද්දක් තියෙනව නම් සල්ලි තමයි! ඒකෙත් එක එක පැති තියෙනව, සූ චෙෆ්, චෙෆ් ඩ් පාර්ටි, ඒ වගේ ...
    ඉතින් හොඳ හොටෙල් ස්කූල් එකක කෝස් එකක් කරල ඉහලට යන්න ඕනෙ. ෆීල්ඩ් එකේ හොඳ කට්ටක් කන්නම වෙනව මුලදි... හැම ජොබ් එකම් ඉතින් එහෙමනෙ...

    මම හිතන විදියට කිසිම පළපුරුද්දක් නැති ට්‍රේනී කෙනෙක්ට 10ක් විතර ගෙවයි :)
     
    • Like
    Reactions: roki123

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ

    දන්න කෙනෙක් හිටියා 50 ක් විතර ගත්තා ..හොටෙල් එක අනුව වෙනස් වෙනවා ..ලොකු හෝටෙල්ස් වලනම් සර්විස් චාර්ජ් එක වැඩි නේ

    Aurudu kyak wada krlada bn.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    හොඳ වෘත්තීය සුදුසුකමක් (පිළිගත් සහතික ) එක්ක හොඳ පළපුරුද්දක් තියෙනව නම් සල්ලි තමයි! ඒකෙත් එක එක පැති තියෙනව, සූ චෙෆ්, චෙෆ් ඩ් පාර්ටි, ඒ වගේ ...
    ඉතින් හොඳ හොටෙල් ස්කූල් එකක කෝස් එකක් කරල ඉහලට යන්න ඕනෙ. ෆීල්ඩ් එකේ හොඳ කට්ටක් කන්නම වෙනව මුලදි... හැම ජොබ් එකම් ඉතින් එහෙමනෙ...

    මම හිතන විදියට කිසිම පළපුරුද්දක් නැති ට්‍රේනී කෙනෙක්ට 10ක් විතර ගෙවයි :)
    Hilton hotel eke wage train gyoth padi hodada bn. Hotel scl nam gye na
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    මගේ තාත්තා චෙෆ් කෙනෙක්.

    salary

    ලංකාවේ 45
    Maldives - 80
    Dubai 1.40
    Bermuda - 2.50 laks

    ps : Afghanistan 1.20
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Hilton hotel eke wage train gyoth padi hodada bn. Hotel scl nam gye na
    ]
    issella winston wage ekakata gihin internatinal cookery certificate eka ganin

    ita passe 1st year eke 5star hilton wage ewata nikanma gannawa
    mulin 20i
    awrudu 7k giyama 70k wage gewanawa hebei basic 20i anitwa service charge

    ita passe maldives middle east wage giyot laksha 2 3 hamba wenawa

    demi chef kenekta 70
    ex chefta 1.2.to 1.5,2 unat lankawema gewanawa
    weddeknm awrudu 5n ex kenek wenna puluwan

    etakota hiltonma wage hotelma one ne podi resturent ekakama gewnawa 1,2lks
     
    Last edited:

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ]
    issella winston wage ekakata gihin internatinal cookery certificate eka ganin

    ita passe 1st year eke 5star hilton wage ewata nikanma gannawa
    mulin 20i
    awrudu 7k giyama 70k wage gewanawa hebei basic 20i anitwa service charge

    ita passe maldives middle east wage giyot laksha 2 3 hamba wenawa

    demi chef kenekta 70
    ex chefta 1.2.to 1.5,2 unat lankawema gewanawa
    weddeknm awrudu 5n ex kenek wenna puluwan

    etakota hiltonma wage hotelma one ne podi resturent ekakama gewnawa 1,2lks
    Hamma ehemada. Hotel scl nathuwa yanda beluwe bn aulak weida eka
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Hamma ehemada. Hotel scl nathuwa yanda beluwe bn aulak weida eka

    uba weddeknam ithin etana interview ekedi gattot hari
    eth certificate tiyenam wede lesine.nethnam kitchen helper tamai yanna wenne 15k 17k dei mul awrudde ita passe uba weda penwana field walata danawa,ex pastry section chocolet ,hot,cold,carb,bakery wage

    eta passe uba e haraha issarata yanawa awrudden awrudda oya gana wedi wenawa

    hebei digatama hitagena weda puthe
    busy welawata husma gannawat be
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    uba weddeknam ithin etana interview ekedi gattot hari
    eth certificate tiyenam wede lesine.nethnam kitchen helper tamai yanna wenne 15k 17k dei mul awrudde ita passe uba weda penwana field walata danawa,ex pastry section chocolet ,hot,cold,carb,bakery wage

    eta passe uba e haraha issarata yanawa awrudden awrudda oya gana wedi wenawa

    hebei digatama hitagena weda puthe
    busy welawata husma gannawat be
    job ekak natima hinda yanda beluwe bn.tawa wayasata yanawa danatat 23k wenawa
     
    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    job ekak natima hinda yanda beluwe bn.tawa wayasata yanawa danatat 23k wenawa

    ubata talent tiyena interest peththak balala e peththen work karapan ban,etakota epa wenne ne unanduwa hemadama tiye

    godak hotel wala weda karana unta life ekak nam tiyenawa adui machine wage weda salli lebuna wage newie

    family life peththat amarui rata yanna unot,shift eke persure eka

    mama owa dannawa hilton residence eke yaluwo godak innawa
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ubata talent tiyena interest peththak balala e peththen work karapan ban,etakota epa wenne ne unanduwa hemadama tiye

    godak hotel wala weda karana unta life ekak nam tiyenawa adui machine wage weda salli lebuna wage newie

    family life peththat amarui rata yanna unot,shift eke persure eka

    mama owa dannawa hilton residence eke yaluwo godak innawa
    Ane manda bn epa wela tyne jiwite.blmu mokakatahari try krnw.