Firefighter inhales pot in house fire

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මොකක්ද බං ඒ වෙලා තියෙන්නේ? මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ මචන්ලා :(
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මොකක්ද බං ඒ වෙලා තියෙන්නේ? මට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ මචන්ලා :(

    ගංජා වවන place එකක ගින්නක් අැවිල්ලා
    ගිනිනිවන හමුදාවෙ කස්ටියට ගංජා පැළ පිච්චෙද්දි දුම වැදිලා
    කට්ටිය ගුවන් ගතවෙලා :lol: