Paypal + Commercial Bank

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    වෙනදට instant
    11 රෑ දාපු $570 තාම නෑ. pending :oo:

    ලගදි commercial bank එකට paypal $ withdraw කරපු උන් ඉන්නවද?
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    math com bank ekata withdraw kala 20$ kepila niknma unge card center eken katha kalahama ude katha karanna kiwwa 8n passe onna katha kalahama kiyannawa ehama kepila thiyenne ei danne nae apita mail ekak dannalu

    munge customer service nam anthimai ban
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Money bulk widiysta thami paypal process karanne...48 to 72 H yanaea..

    එහෙමත් seen එකක්ද:dull:

    අද රෑට 72 hours හරි

    හෙට උදේ වෙද්දි සල්ලි අාවෙ නැත්තම් බඩුම තමා
    බඩු දාන්න සල්ලි නෑ බන්

    Ebau listning, store දෙකම vacation දැම්මා
    අද දවසෙ Sales ටිකත් නෑ

    :angry:
     
    • Like
    Reactions: Darkline

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    එහෙමත් seen එකක්ද:dull:

    අද රෑට 72 hours හරි

    හෙට උදේ වෙද්දි සල්ලි අාවෙ නැත්තම් බඩුම තමා
    බඩු දාන්න සල්ලි නෑ බන්

    Ebau listning, store දෙකම vacation දැම්මා
    අද දවසෙ Sales ටිකත් නෑ

    :angry:

    samanyayen dawasakin wage complete wenawane.. moko danne nehe awula.. balannako 72 hours idela.. ehema awe nathnan itin ayeth acc ekata credit wei..