mama gaththe celltronics eken. oneplus 3T ekak. unge nam hodai.
CELLMART ගැන මටනම් කියන්න තියෙන්නේ ගන්න එපා කියල.... මම Z5P එකක් ගත්ත.... අවුරුද්දකට කලින්... වොරන්ටි තියෙද්දී, හෙඩ් පොන් ජැක් එකේ අවුලක් නිසා ගත්ත ෂොප් එකට ගියහම උන් කිව්වා මහරගම සර්විස් සෙන්ටර් එකට යන්නලු... එතන ඉන්නේ මහා කපටි එවුන් ටිකක්... මේක බිම වැටිලා වෙන්න ඇති වොරන්ටි නෑලු..වැටුනේ නෑ කිව්වට ඇහුවේ නෑ
.. උන්ට කියලමයි අවේ ආයේ නම් උබලගෙන් ගන්නේ නෑ කියල.... ගත්තේ පිළියන්දල ෂොප් එකෙන් උනාට වොරන්ටි ක්ලෙම් වලට මහරගමට එන්න වෙනවා.... ගන්නවානම් ගන්න එක උබලගේ තීරණයක්
![]()
man 4n 6k witara aran tiyenawa mc divine 1n ekath greenware ekemai
habai gatta 4n ekak wath ada wenakal chater wela na
eka nisa warranty claim karanna ona une na