Liberty එකේ phone shops

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Wife ට phone එකක් ගන්න බැලුවා samsung A25. Doctor mobile, greenware , liberty එකේ shops වල තමයි අඩුවටම සෙට් උනේ. උන් කියන trcsl approve නැති කතාවයි 6 month hardware warranty කතාවයි මොකක්ද? TRCSl නැති උනා කියලා අවුල්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    Wife ට phone එකක් ගන්න බැලුවා samsung A25. Doctor mobile, greenware , liberty එකේ shops වල තමයි අඩුවටම සෙට් උනේ. උන් කියන trcsl approve නැති කතාවයි 6 month hardware warranty කතාවයි මොකක්ද? TRCSl නැති උනා කියලා අවුල්ද?
    TRCSL නෑ කියන්නෙ ටැක්ස් ගෙවන්නැතුව ගෙනත් තියෙන්නෙ. ඉන්දියාවෙන් අරං මාළු බෝට්ටුවක වත් ගේන්න ඇති. එහෙම ගෙනාවම කම්පැනි වොරන්ටි ගන්න ආයෙ ඉන්දියාවෙ යවන්න යැ ඉතින් මාස 6 ක් ඇතුළත අවුලක් ගියොත් වික්ක කඩෙන් වියදං කරල හදල දෙන්නං කියල ඔය කියන්නෙ. කම්පැනියෙ වගේ අවුරුද්දක් වන් ටු වන් රීප්ලේස්මන්ට් වොරන්ටි දෙන්න බෑ :lol:
     
    • Like
    Reactions: Camacho

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    moken gaththath namak tiyena ekakin ohoma ewa ganna, neththam ithin unwa hoyanna ballo danna wenawa warrenty ehema ganna unoth