Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eu+gold uj missed :sorry:ekath ganna tibba ,,, aparade..

    සිරාවට බන් අපේ ඩිසිසන් තවම ස්ට්‍රොන්ග් මදි ..තව අවුරුදු 5-6ක් වත් මේකේ තෙම්පරාදු වෙන්න ඕනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EU 1.18250 මේක බ්‍රේක් කලොත් නම් දිස්ටි දිඩින් .....කන්ද බහිනවා බහිනවමයි පහලට
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    attachment.php
    :baffled::baffled::baffled:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    ඕන පොන්සියෙක්ට ඕන එකක් කියන්න කියපන් බන් .....මොන රෙද්දට මේකට රින්ගනවද මන්දා මේ අනාථයෝ ....කවුද බන් උන්ව ගණන් ගන්නේ :lol::lol::lol:
    සිරාවට බන්
    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි මෙවුවා එකක් දෙන්නම් ...අද USA නිවුස් ටික ඔක්කොම වගේ USD වැඩි වෙන්න බලපාන අතට තියෙන්නේ ....අර පහලට කුරක් ඇදිලා තියෙනවා නේද ..ඒ ගානට අනිවාර්යයෙන්ම බහින්න ඕනි ...එසවා හා !!!!
     
    EU චර්ට් එක ගැන කිවුවේ පුතිලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Macho ubala news time waladi
    Open treads lost - eke thibunath
    Close karala danawada ban?

    mama nam eka long turm ekak open karala thiyenne ..eka thiyanawa ...

    anith ewanam eur markat eka wahuwata passe thama opena karanne ...USA time 2.30 walata wada iwara karanawa :dull::dull:

    news welawata passe thama tread karanne normaly
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    mama nam eka long turm ekak open karala thiyenne ..eka thiyanawa ...

    anith ewanam eur markat eka wahuwata passe thama opena karanne ...USA time 2.30 walata wada iwara karanawa :dull::dull:

    news welawata passe thama tread karanne normaly

    mamanam profit eke thibunath cose karanne nh bn thawa profit wei kiyala hithala. aneda kiyanne sl hit welama close wenwa. :baffled: