Selena Gomezට

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    දැරීවිගේ වකුගඩු දෙකම සව්ත්තු වෙලාද බන්? මොනවා උනත් ඔන්න යාලුවෝ. සෙලීනාගේ හොදම යාලුවෙක්ලු නේද? ඒකට අපේ යාළුවෝ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අඩෝ පව් බන්!!මම කලින් දන්නවනම් මගේ දෙකම දෙනවා!!
    9.gif

    Ube 2 dipan justin bieber ta eki wenuwen...:rolleyes::lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    දැරීවිගේ වකුගඩු දෙකම සව්ත්තු වෙලාද බන්? මොනවා උනත් ඔන්න යාලුවෝ. සෙලීනාගේ හොදම යාලුවෙක්ලු නේද? ඒකට අපේ යාළුවෝ.

    :yes::yes:අපේ යාළුවො බලන්නේ තෙයෙන වකුගඩු දෙකත් ගලවන් යන්න!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Meki ithin hitiya kiyala echchara wadak nane?

    මොකක්ද බං ඒ කිව්ව මූසල කතාව :confused: මෙයාගෙ සින්දු කොච්චර ලස්සනද :love: එහෙං මෙහෙං චා ඒව දෙක තුනක් එනව තමා ඒ වුනාට දැනට ක්ශේත්‍රයේ ඉන්න ගායිකාවො බහුතරේකට වඩා හොඳට සින්දු කියන්න පුලුවන්. ඒකට බලපං බියොන්සේ නිකී මිනාජ් බ්‍රිට්නි වගේ *සියො. බල්ලෙක්ට අහං ඉන්න පුලුවන්ද උන් කියන ඒව. අන්න වකුගඩු නෙමේ පිලිකා හැදිල මැරිල යන්න ඕනෙ උන් :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මොකක්ද බං ඒ කිව්ව මූසල කතාව :confused: මෙයාගෙ සින්දු කොච්චර ලස්සනද :love: එහෙං මෙහෙං චා ඒව දෙක තුනක් එනව තමා ඒ වුනාට දැනට ක්ශේත්‍රයේ ඉන්න ගායිකාවො බහුතරේකට වඩා හොඳට සින්දු කියන්න පුලුවන්. ඒකට බලපං බියොන්සේ නිකී මිනාජ් බ්‍රිට්නි වගේ *සියො. බල්ලෙක්ට අහං ඉන්න පුලුවන්ද උන් කියන ඒව. අන්න වකුගඩු නෙමේ පිලිකා හැදිල මැරිල යන්න ඕනෙ උන් :yes:

    Man nam oya ekak wath ahanne na bn. :lol::lol:
    Ow anith unta wada nam mekige sindu tikak hondai thamai.

    SOAD/Scorpion/Linkin Park/ bla bla bla thamai :love:

    Meka balapan - https://www.facebook.com/uniladsoun...WGNz59AKyzUtRduJwzCvAYz6K6Pf5P_Pk&pnref=story

    :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මොකක්ද බං ඒ කිව්ව මූසල කතාව :confused: මෙයාගෙ සින්දු කොච්චර ලස්සනද :love: එහෙං මෙහෙං චා ඒව දෙක තුනක් එනව තමා ඒ වුනාට දැනට ක්ශේත්‍රයේ ඉන්න ගායිකාවො බහුතරේකට වඩා හොඳට සින්දු කියන්න පුලුවන්. ඒකට බලපං බියොන්සේ නිකී මිනාජ් බ්‍රිට්නි වගේ *සියො. බල්ලෙක්ට අහං ඉන්න පුලුවන්ද උන් කියන ඒව. අන්න වකුගඩු නෙමේ පිලිකා හැදිල මැරිල යන්න ඕනෙ උන් :yes:

    නිකි මිනාජි බ්‍රිට්නි කොච්චර හොදද හුත්තියේ .. මේකිගේ මොන සින්දුද
    අරියානත් හොදයි පට්ට වොයිස්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් මේකිට ආස නෑ.. මේකි ඉන්න ෆිල්ම් එකක්වත් බලන්නෑ මං.. ඉක්මන් සුවය පතනවා..!