SLT DATA_වැඩි කරලා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    21728004_1718090151535053_1138892454707340139_n.jpg
     
    • Like
    Reactions: WhiteWalker

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සැප්තැම්බර් ඉදල p_ තමයි දුන්නේ ඕකුන්.. :frown:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් හරිනෙ ? කෝ අර කෑගහල SLT page එකේ කුණුහරුපෙන් උන්ට බැනපු අය ? GB කිහිපයක් වෙනුවෙන් සත්තු වගේ හැසිරුනේ :yes: පොඩ්ඩක් ඉවසන්න බැරිවුනානෙ :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඔය SLT පාවිච්චි කරන උන්ගෙ වැඩි කරලද කියපියව් බලන්න..

    මොකක්ද හයිබ්‍රිඩ් රවුටර් කියන්නෙ.. ඒකත් කියපියව් දන්න එකෙක්.. :dull:
     
    • Like
    Reactions: allrights

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    දැන් හරිනෙ ? කෝ අර කෑගහල SLT page එකේ කුණුහරුපෙන් උන්ට බැනපු අය ? GB කිහිපයක් වෙනුවෙන් සත්තු වගේ හැසිරුනේ :yes: පොඩ්ඩක් ඉවසන්න බැරිවුනානෙ :yes:

    හා හා සද්දෙ වහල GTO බලාගෙන ඉඳපන් :growl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දැන් ඔය SLT පාවිච්චි කරන උන්ගෙ වැඩි කරලද කියපියව් බලන්න..

    මොකක්ද හයිබ්‍රිඩ් රවුටර් කියන්නෙ.. ඒකත් කියපියව් දන්න එකෙක්.. :dull:
    1.වැඩි කරලා නැහැ. :frown:
    2.එකනම් දන්නේ නැහැ.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මුන් වැඩේ කරන්නත් කලින් රබන් ගහල මල්වෙඩි දාල ඔකොම ඉවරයි තම වැඩි කරලා නෑ අඩු කුලේ පර හැත්ත :angry::angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    මුන් වැඩේ කරන්නත් කලින් රබන් ගහල මල්වෙඩි දාල ඔකොම ඉවරයි තම වැඩි කරලා නෑ අඩු කුලේ පර හැත්ත :angry::angry::angry::angry:

    බඳින්න කලින් පෙට්ටිය කඩලා... :frown: