සුපිරි හෝටලයක 25% ක මිළ අඩුකිරීමක්. කිතුල්ගල සුපිරි හෝටලයක් වන Palmstone Retreat වෙතින් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී 25% ක විශේෂ වට්ටමක්.
විවේකයට ගහකොළ හොයාගෙන යන එක නැත්තං කොළ පාට නිවාඩුවක් ගත කරන එක කාගේත් සිහිනයක්. එ සිහිනය නිසාම ගොඩාක් අය හොයන්නෙම හොඳට ගහකොළ තියෙන නිස්කලංක වටපිටාවක්.එහෙම යන්න පුළුවන් කොළඹට කිට්ටු නියම තැනක් තමයි palm stone retreat කියන්නේ. මේක තියෙන්නේ කිතුල්ගල. කිතුල්ගල කියන්නෙම නිදහස් ඇඟට සුවදායි පරිසරයක් තියෙන තැනක් කියලා කවුරුත් දන්නවා. හොඳ ආරක්ෂිත දියනෑමකට කිතුල්ගල යන එක අමුතු අළුත් දෙයක් නෙවෙයි ගොඩාක් දෙනෙකුට.
එහෙම නාන්න විතරක් යනවට වඩා දවසක් දෙකක් නතරවෙලා නිවාඩුව ගතකරන්න තියෙනවා නම් එදිනෙදා ගතකරන කාර්ය බහුල ජීවිතය නිදහසක් ලැබෙයි. මේ palm stone retreatඑක තියෙන්නේ සුවිශාල ගස් ගොන්නක් මැද.පවුලේ කට්ටිය එක්ක ගිහිල්ලා නිදහසේ ඉන්න, ඒ වගේම office එකේ කට්ටිය එකතුවෙලා නිවාඩුවකට යන්න ,family trip එකක් යන්න මෙතන මරු.
මේ palm stone retreat එක තියෙන්නේ කිතුල්ගල මහබාගේ කොස්කණුවලවත්තේ. ඒ කියන්නේ කිතුල්ගල හංදියේ ඉඳලා ටිකක් ඇතුළට යන්න ඕනේ. මහරෑස්ස ගස් පිරිච්ච පාරක් දිගේ ටිකක් ඇතුළට ගියාම මේ palm stone retreat එකට යන්න පුළුවන්.
මෙතනින් palm stone retreat එකේ වෙබ් සයිට් එකට යන්න පුළුවන්. මේ ගැන විස්තර 076 799 3199 කියන දුරකථන අංකයෙන් ගන්න පුළුවන්.ගිහිං බලන්න හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්.
Source: Awidimu.com