Racing Life with Dilantha Malagamuwa

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63


    9.gif
    ඔක්කොම episode ටික පල්ලෙහ link එකේ තියෙනවා
    9.gif


    http://www.itntv.lk/sport/racing-life-with-dilantha-malagamuwa/page/5/
     
    • Like
    Reactions: TheRockSays

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සිරාවටම නියම නිහතමානී මනුස්සයෙක්.. මම මෙයගේ Life Story එක ගැන වැඩසටහනක් බැලුවා පට්ට. කාර් රේස් පදින්න ආසවට ගෙදරින් හොරෙන් පැනල ජපනෙ ගිහින් රේස් පදින්න පටන් අරන් දැන් ආසියානු කුසලානෙත් දිනුවා. හැබැයි කිසිම දෙයක් නැතුව තමයි මුලින් පටන් ගෙන තියෙන්නෙ. පුලුවන්නම් හොයගන බලපල්ල. ඒක අපිටත් මාර වටිනවා.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මාත් ඔක්කොම ටික බැලුව මචන් . ජීවිතේට වටිනා දේවල් ගොඩක් ගන්න තියෙනවා දිලන්ත අයියගෙන් . හැමෝම බලන්න ඕන Programme එකක් .