mn router eka maru kala

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
reputation_neg.gif

mn router eka maru kala 09-18-2017 12:32 PM pala kari kota
:lol::lol:
:lol: hoda wade ona nati talk denawata :frown:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :growl: naha slt ekn maru karla dunne arak thadi wadine
    headpon eka salli deela gatte :yes:
    me tiyenne nakiyo kalin tibuna router eka

    බලපිය තොගෙ කොම්පියුටර් එකේ හැටි.. රෙදි කෑල්ලක් පින්සලක් අරන් පිහදලා දාපියකො.. තෝ දූවිලි කුනාටු එන කාන්තාරෙකද ඉන්නෙ..

    ඔය පික් එකේ තියෙන රවුටර් එකද බං හයිබ්‍රිඩ් රවුටර් එක කියන්නෙ..? දැන් SLT එකේ දෙන්නෙ අර උඹට අලුතින් දීපු රටුවටර් එකද.. උඹ රවුටර් එක ගත්තෙ කීයද..? පැකේජ් එක මොකක්ද..? රෙන්ටල් එක කීයක් එනවද ටැක්ස් එකත් එක්ක..? කියපිය බලන්න විස්තර ටිකක්.. :frown:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    බලපිය තොගෙ කොම්පියුටර් එකේ හැටි.. රෙදි කෑල්ලක් පින්සලක් අරන් පිහදලා දාපියකො.. තෝ දූවිලි කුනාටු එන කාන්තාරෙකද ඉන්නෙ..

    ඔය පික් එකේ තියෙන රවුටර් එකද බං හයිබ්‍රිඩ් රවුටර් එක කියන්නෙ..? දැන් SLT එකේ දෙන්නෙ අර උඹට අලුතින් දීපු රටුවටර් එකද.. උඹ රවුටර් එක ගත්තෙ කීයද..? පැකේජ් එක මොකක්ද..? රෙන්ටල් එක කීයක් එනවද ටැක්ස් එකත් එක්ක..? කියපිය බලන්න විස්තර ටිකක්.. :frown:

    welwak na :frown: sudda karnn ona free welwaka computer ek wada karanone itin kohoma hari :growl:

    oooo eka tama hibid kiyanne pon ekat ekka tiyena nisa eka tama alu eka mama gatte 1900da koheda 100gb eka dan data wadi karalalu tawat rental eka danne na labn mase balanona ayye :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    welwak na :frown: sudda karnn ona free welwaka computer ek wada karanone itin kohoma hari :growl:

    oooo eka tama hibid kiyanne pon ekat ekka tiyena nisa eka tama alu eka mama gatte 1900da koheda 100gb eka dan data wadi karalalu tawat rental eka danne na labn mase balanona ayye :yes:

    යකෝ තොට කොයි වෙලාවෙ බැලුවත් වෙලාවක් නැහැනේ.. :lol: ජීවිතේ අතාවශ්‍ය දේවල් වලට වෙලාවල් වෙන්කරගනිං.. තෝ අන්තිමට කසාද බැදලා වයිපරේ එක්කවත් ඉන්න වෙලාවක් නෑ කියයි.. මල හුත්තක් වෙන්නෙ ඒපාර..:lol:

    එල එල බං.. මාත් ගන්න කියලා බැලුවෙ.. ඩයලොග් ලබ්බ එපා වෙලා ඉන්නෙ.. ID එක විතරක් තිබ්බම ඇතිද.. රජයෙ නිසා වතුර බිල් ලයිට් බිල් අනං මනං හුට්ටවල් උස්සං යන්න ඕනද..? ස්පීඩ් හොදද ඩයලොග් වලට වඩා..?
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    machan, mageth oya hybrid router magula maru karaganna one normal ekakata slt eken maru karala denawada machan , poddak kiyannako signal ne ban hybrid router ekata anika lokuth wedi ...
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    යකෝ තොට කොයි වෙලාවෙ බැලුවත් වෙලාවක් නැහැනේ.. :lol: ජීවිතේ අතාවශ්‍ය දේවල් වලට වෙලාවල් වෙන්කරගනිං.. තෝ අන්තිමට කසාද බැදලා වයිපරේ එක්කවත් ඉන්න වෙලාවක් නෑ කියයි.. මල හුත්තක් වෙන්නෙ ඒපාර..:lol:

    එල එල බං.. මාත් ගන්න කියලා බැලුවෙ.. ඩයලොග් ලබ්බ එපා වෙලා ඉන්නෙ.. ID එක විතරක් තිබ්බම ඇතිද.. රජයෙ නිසා වතුර බිල් ලයිට් බිල් අනං මනං හුට්ටවල් උස්සං යන්න ඕනද..? ස්පීඩ් හොදද ඩයලොග් වලට වඩා..?

    etakota welawak tiyeno :growl:

    apo dilog mona jarwakda eeya mata epama wela ain kale dicont weno nitarama epa wenwa signalut na speedut na nikan bil gewanna ona unta meka eeta wada siya gunekin hodai bahai horta deta kapno ayye eka nam epa wenwa na id eka witarai arn giye.

    machan, mageth oya hybrid router magula maru karaganna one normal ekakata slt eken maru karala denawada machan , poddak kiyannako signal ne ban hybrid router ekata anika lokuth wedi ...
    apo eka wadk na mek araganna huwawei eka awama eka dennan kiww mata. ewa enwa kiwwa labana maseda koida. eyalata wiyadama wadi kiyala tama mewa denne oya kiyanna lap eka use karana nisa router eka arn yanaawa meka loku nisa awul, rat unama restart wenwa, araka tharam speedut na anan manan etakota maru karanawa. :yes:
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    apo eka wadk na mek araganna huwawei eka awama eka dennan kiww mata. ewa enwa kiwwa labana maseda koida. eyalata wiyadama wadi kiyala tama mewa denne oya kiyanna lap eka use karana nisa router eka arn yanaawa meka loku nisa awul, rat unama restart wenwa, araka tharam speedut na anan manan etakota maru karanawa. :yes:[/QUOTE]

    ela.., oya kohenda maru kare.., slt onama thenakin maru karanawada
    oya ikman eke thibuna add ekakin gaththe mama ehema awulak ne ne..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    etakota welawak tiyeno :growl:

    apo dilog mona jarwakda eeya mata epama wela ain kale dicont weno nitarama epa wenwa signalut na speedut na nikan bil gewanna ona unta meka eeta wada siya gunekin hodai bahai horta deta kapno ayye eka nam epa wenwa na id eka witarai arn giye.

    apo eka wadk na mek araganna huwawei eka awama eka dennan kiww mata. ewa enwa kiwwa labana maseda koida. eyalata wiyadama wadi kiyala tama mewa denne oya kiyanna lap eka use karana nisa router eka arn yanaawa meka loku nisa awul, rat unama restart wenwa, araka tharam speedut na anan manan etakota maru karanawa. :yes:

    ඔව් බං සිංනල් කේස් එකක් තමා මගෙත් තියෙන්නෙ.. එපා වෙනවා හුට්ට.. එකපාරම ඩිස්කනෙක්ට් වෙලාම යනවා.. මාරු වෙන්න ඕන බං පලවෙනිදා ඉදන් SLT වලට.. ඩේටා හොරට කපන එක බල බල ඉන්න ගියොත් රවුටර් ගන්න වෙන්නෑ බං.. මොකත් ඩේටා හොරාට කපන එක කරනවා.. හරියට කවුන්ට් කරන්නෑ එකෙක්වත්.. :no:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    apo eka wadk na mek araganna huwawei eka awama eka dennan kiww mata. ewa enwa kiwwa labana maseda koida. eyalata wiyadama wadi kiyala tama mewa denne oya kiyanna lap eka use karana nisa router eka arn yanaawa meka loku nisa awul, rat unama restart wenwa, araka tharam speedut na anan manan etakota maru karanawa. :yes:

    ela.., oya kohenda maru kare.., slt onama thenakin maru karanawada
    oya ikman eke thibuna add ekakin gaththe mama ehema awulak ne ne..[/QUOTE]
    ekata kamak nati wei mage mokut baluwe na ID ekawat baluwe na :D

    ඔව් බං සිංනල් කේස් එකක් තමා මගෙත් තියෙන්නෙ.. එපා වෙනවා හුට්ට.. එකපාරම ඩිස්කනෙක්ට් වෙලාම යනවා.. මාරු වෙන්න ඕන බං පලවෙනිදා ඉදන් SLT වලට.. ඩේටා හොරට කපන එක බල බල ඉන්න ගියොත් රවුටර් ගන්න වෙන්නෑ බං.. මොකත් ඩේටා හොරාට කපන එක කරනවා.. හරියට කවුන්ට් කරන්නෑ එකෙක්වත්.. :no:
    :yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උබ විහින් ඉල්ලන් කැවා වගේ. :sorry::sorry: atel router එක අප්සට්... නිතරම ඩ්‍රොප් වෙනවා. ඩ්‍රොප් උනාම අයි එන්නේ නැ විනාඩි 15 -20 හිටියත්.. ඔකේ තිබ්බ අවුල නිසා ගොඩක් ඕක ගත්ත අය මාරු කරා බන්.. 7788 ත්රෙඩ් එකක කට්ටිය ඔය ගැන පොස්ට් ඕන තරන් දාලා ඇති.. මම් ගාවත් තිබ්බේ ඕක..slt කණුවට අහස දුර තිබ්බේ මි600. එත් ඩ්‍රොප් වෙනවා හිටු කියලා දවසට දෙතුන් පාර. එන්නෙත් නෑ සින් ගාලා.. පස්සේ රිජනල් ඔෆිස් 3කට විතර ගිහින් යන්තන් හොයා ගත්ත හුවාවී එකක්.. එදා ඉදන් අද වෙනකන් කරදර නැ.

    දන්න විධියට හයිබ්‍රිඩ් එකත් අවුලක් නැ..
     
    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    Matat Atel ekak dunna dawas 2,3kata kalin.signal drop wenawa hamatissema.welawakata 3 tower tiyenwa.welawakata ekakwat na.meka maru karaganna puluwan weida:(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Matat Atel ekak dunna dawas 2,3kata kalin.signal drop wenawa hamatissema.welawakata 3 tower tiyenwa.welawakata ekakwat na.meka maru karaganna puluwan weida:(

    AGENT gen da gatte? ahala balapan wena model thiyeda kiyala.. atel walin passe huwai model ekak awa (ara dialog la dena eka wge ekak ) eeta passe awa hybrid eka.. ekath hema thenawa wage thiyenawa ..

    agent gawa nethi unath kelinma slt office ekata gihin kiyahan meka weda karanne neh hariyata kiyala.. wena siddya kiyala maru kara ganin .. apith ehemai kare.. oka gatta godak aya maru kara..
     
    Gampaha slt eken gatte. Hybrid ewa nalu.huawei eka tama tiyenne.eka hodaida.mun maru karala deida kiwama:(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Gampaha slt eken gatte. Hybrid ewa nalu.huawei eka tama tiyenne.eka hodaida.mun maru karala deida kiwama:(

    mam gatteth atel eka deela huwai.. mata dunne hadda parana huwai model ekak .image eke thiyenne anna eka . unta denna ekak tibbe neh .. ee dawaas wala atel ma thama hema thenama tibbeth.. yanthan menna mee naki model ekak set una.. hebei genawath hari mukuth awul neh atel wage..

    huawei_e5172_4g_lte_cat4_cpe_router.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Matat Atel ekak dunna dawas 2,3kata kalin.signal drop wenawa hamatissema.welawakata 3 tower tiyenwa.welawakata ekakwat na.meka maru karaganna puluwan weida:(

    මේ වේසි එතකොට ඉගුරු දීලා මිරිස් අරන් වගේ කේස් එකක්නේ කරන් තියෙන්නෙ.. :lol: එතකොට බං කවුරු ගත්තත් දෙන්නෙ ඔය රවුටර් එකමද.. මේ මූ කියල තියෙන්නෙ එහෙනම් ස්පීඩ් එක හොදයි කියලා කලින් එකට වඩා.. :growl: Huawei රවුටර් නැද්ද බං උන් ගාව.. එහෙනම් ඒ හුට්ටට් ගන්න වෙන්නෑ.. මොන ලබ්බ කරන්න ගියත් හරියන්නෑ බලපංකො..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mam gatteth atel eka deela huwai.. mata dunne hadda parana huwai model ekak .. una detanna ekak tibbe neh .. ee ewadas wala atel ma thama hema thenama tibbeth.. yanthan menna mee naki model ekak set una.. hebei genawath hari mukuth awul neh atel wage..

    දැන් මම අලුතින් කනෙක්ෂන් එකක් ගන්නවා නම් උන්ට කියලා Huawei එකක් ඉල්ලගන්න පුලුවන්ද බං..? :baffled: