SLT fiber router help

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    16,983
    26,406
    113
    Kandy
    ගෙදර slt fibr router එකේ 5ghz freequency eka nah gedarata ena speed eka 10Mbps වගේ අලුත් රවුටර් එකකට මාරු කර ගන්න පුලුවන් වෙයිද.
    බම්ප් කරන් යන්න මචන්ලා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,467
    4,912
    113
    මොකද්ද පැකේජ් එක
    100Mbps වලට වඩා වැඩි ස්පීඩ් එකක් තියන පැකේජ් තියනවා නං විතරයි 5GHz එකේ වාසියක් එන්නෙ. මොකද කොහොමත් 2.4 එකෙන් 100Mbps ස්පීඩ් එක එනවා ප්‍රැක්ටිකලි බැලුවත්

    මගේ Unlimited home එක තියෙන්නෙ 5GHz, 2.4GHz දෙකෙන්ම එන්නෙ 100Mbps වගේ

    රවුටරේ මාරු කරන්න කලින් කේබල් එක ගහලා ස්පීඩ් ටෙස්ට් එකක් කරන්න පුලුවන් නං බලපන් වෙන අවුලක් කියලා මට හිතෙන්නෙ
    මොකද 2.4 එකේ අනිවා 100 වලට කිට්ටුවෙන් ස්පීඩ් එක එන්න ඕන, එහෙම එන්නෙ නැත්තං 2.4 එකේ තමයි අවුල කියලා කියන්න බැහැ

    තව එකක් 5GHz එක බිත්තියක් හරහා ගියපු ගමන් ස්පීඩ් එක 2.4එකටත් වඩා අඩු වෙනවා. ගේ ඇතුලෙම 5GHz වල ෆුල් ස්පීඩ් එක ගන්න ඕන නං අනිවා මෙශ් නෙට්වර්ක් එකක් හරි Multiple AP හරි දාන්න ඕන

    Nokia huttada tiyenne? Mage tiyennet eka. Melo wedak ne 5ghz nethuwa.
    තියන පැකේජ් එක මොකද්ද
    ස්පීඩ් එක 100Mbps වලට වඩා වැඩි පැකේජ් එකක් නැත්තං 5GHz එකෙන් වාසියක් හරි ස්පීඩ් වෙනසක් හරි එන්නෙ නැහැ (Local network එක නං ස්පීඩ් වෙනවා)
    ------ Post added on Mar 22, 2026 at 4:29 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,628
    6,209
    113
    ගග අද්දර

    Pkg eka tiyana aduma eka tiyenne bn. Mta down krnna set wenne re 12n passe nisa eke awulak ne. Lan eken 300mbps witara wenna enawa etakota.
    Mata tiyana awula local stream karaddi 50gb witara movie ekk pelak welawata nawatinawa, Anika anit device walata net speed madi wenawa wifi eken.
     
    local stream කරනවා කිවුවෙ Plex වගේ එකක් ද
    මගේ Plex server එකක් තියනවා ටීවී එහෙම තියෙන්නෙ 2.4 වලින් නේ. කවදාවත් local streamaing වලට අවුලක් වෙලා නැහැ

    5GHz එකෙන් රෑට ෆුල් ස්පීඩ් එන්නෙ නැති ප්‍රශ්නෙ විසඳෙනවා
    අනෙක් ප්‍රශ්න නං විසඳෙන එක ශුවර් නැහැ.

    තව එකක් තියනවා lowend 2.4 (IoT devices වගේ ඒව) ඒව ගොඩක් නෙට්වර්ක් එකේ තියනවා නං සේරම ඩිවයිස් ස්ලෝ වෙන කේස් එකක් තියනවා. ඒ ඩිවයිස් ලොකුවට ඩේටා යූස් කරේ නැති උනාට අනෙක් ඩිවයිස්නුත් ස්ලෝ වෙනවා
    එහෙම නං ඒවට වෙනම WiFi නෙට්වර්ක් එකක් හැදුවම ස්පීඩ් එක හරියනවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,983
    26,406
    113
    Kandy
    මොකද්ද පැකේජ් එක
    100Mbps වලට වඩා වැඩි ස්පීඩ් එකක් තියන පැකේජ් තියනවා නං විතරයි 5GHz එකේ වාසියක් එන්නෙ. මොකද කොහොමත් 2.4 එකෙන් 100Mbps ස්පීඩ් එක එනවා ප්‍රැක්ටිකලි බැලුවත්

    මගේ Unlimited home එක තියෙන්නෙ 5GHz, 2.4GHz දෙකෙන්ම එන්නෙ 100Mbps වගේ

    රවුටරේ මාරු කරන්න කලින් කේබල් එක ගහලා ස්පීඩ් ටෙස්ට් එකක් කරන්න පුලුවන් නං බලපන් වෙන අවුලක් කියලා මට හිතෙන්නෙ
    මොකද 2.4 එකේ අනිවා 100 වලට කිට්ටුවෙන් ස්පීඩ් එක එන්න ඕන, එහෙම එන්නෙ නැත්තං 2.4 එකේ තමයි අවුල කියලා කියන්න බැහැ

    තව එකක් 5GHz එක බිත්තියක් හරහා ගියපු ගමන් ස්පීඩ් එක 2.4එකටත් වඩා අඩු වෙනවා. ගේ ඇතුලෙම 5GHz වල ෆුල් ස්පීඩ් එක ගන්න ඕන නං අනිවා මෙශ් නෙට්වර්ක් එකක් හරි Multiple AP හරි දාන්න ඕන

    තියන පැකේජ් එක මොකද්ද
    ස්පීඩ් එක 100Mbps වලට වඩා වැඩි පැකේජ් එකක් නැත්තං 5GHz එකෙන් වාසියක් හරි ස්පීඩ් වෙනසක් හරි එන්නෙ නැහැ (Local network එක නං ස්පීඩ් වෙනවා)
    ------ Post added on Mar 22, 2026 at 4:29 PM
    Web family plus එකක් තියෙන්නෙ මචන් 10 වගේ තමා ස්පීඩ් එක
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,467
    4,912
    113
    Web family plus එකක් තියෙන්නෙ මචන් 10 වගේ තමා ස්පීඩ් එක
    99% ක්ම ශුවර් කරලා කියන්න පුලුවන් ඕක 2.4 නිසා ආපු ප්‍රශ්නයක් නෙමෙයි කියලා
    කේබල් එකක් ගහල බැලුවද ස්පීඩ් එක කීයක් එනවද කියලා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,628
    6,209
    113
    ගග අද්දර
    local stream කරනවා කිවුවෙ Plex වගේ එකක් ද
    මගේ Plex server එකක් තියනවා ටීවී එහෙම තියෙන්නෙ 2.4 වලින් නේ. කවදාවත් local streamaing වලට අවුලක් වෙලා නැහැ

    5GHz එකෙන් රෑට ෆුල් ස්පීඩ් එන්නෙ නැති ප්‍රශ්නෙ විසඳෙනවා
    අනෙක් ප්‍රශ්න නං විසඳෙන එක ශුවර් නැහැ.

    තව එකක් තියනවා lowend 2.4 (IoT devices වගේ ඒව) ඒව ගොඩක් නෙට්වර්ක් එකේ තියනවා නං සේරම ඩිවයිස් ස්ලෝ වෙන කේස් එකක් තියනවා. ඒ ඩිවයිස් ලොකුවට ඩේටා යූස් කරේ නැති උනාට අනෙක් ඩිවයිස්නුත් ස්ලෝ වෙනවා
    එහෙම නං ඒවට වෙනම WiFi නෙට්වර්ක් එකක් හැදුවම ස්පීඩ් එක හරියනවා
    Plex nemei bn.
    MN krnne mobile app ekakin ftp server ekk hadanawa ita passe tv eke file explorer eken network folder eka browse krla tv eke inbuilt video player eken hari mx eken hari play krnawa.
    Mx eke nam awul enawa adui, hebei inbuilt player eka nam godak welawata force close wenawa.
    Oya welawata anit device wala download speed eka drop wenawa henata.
    Lap eken cast to device karaddit lap eka lan eken connect krla denna ona. Tv ekai lap ekai dekama wifi walin tibbot at hitapu gaman force close wenawa player eka.
     
    පලවෙනි එක phone එකේ FTP සර්වර් එකක් රන් කරන එක. ඔතන limiting factors ගොඩක් තියනවානේ
    මොකද්ද ෆෝන් එක.
    සමහර විට 50GB ෆයිල් එක ස්ට්‍රිම් කරද්දි ඕන bit rate එකට ෆෝන් එකෙන් ෆයිල් එක රීඩ් කරන්න බැරි වෙන්න පුලුවන් ෆයිල් එක මෙමරි චිප් එකේ තියනවා නං වගේ. එතකොට ප්ලේයර් එක ක්‍රැශ් වෙනවා ඇති
    එතන ෆෝන් එකේ wifi uplink එකේ ස්පීඩ් එක ලිමිටින් ෆැක්ටර් එකක් වෙන්නත් පුලුවන් (මොකද්ද ෆෝන් එක)

    අනෙක් ඩිවයිස් ස්ලෝ වෙනවා නං මෙහෙම වෙන්නත් පුලුවන්
    WiFi රවුටරේ ප්‍රොසෙසින් RAM එහෙම මදි වෙන්න පුලුවන් අර 50GB ෆයිල් එක ස්ට්‍රිම් කරද්දි එන බිට් රේට් එක හැඬල් කරන්න. මෙහෙම නං වෙන රවුටරයක් ගත්තම හරියාවි
    හැබැයි ඒකත් 5GHz නිසා එන වාසියක් නෙමෙයි, අලුත් රවුටරේ ප්‍රොසෙසින් හොඳ නිසා වෙන දෙයක්. අර Cast කරද්දි වෙන ප්‍රශ්නෙත් මේක නිසාම වෙන්න පුලුවන්

    ලෝකල් ස්ට්‍රීම් කරනවා නං පරන mini pc එකක් අරගෙන plex එකක් සෙටප් කරගනින්.
    තව ඕන නං Sonarr, Radarr කියලා ටූල් දෙකක් තියනවා ඒව සෙටප් කරලා auto download හදා ගන්න පුලුවන්. එතකොට movie එක search කරලා download දුන්නම ටූල් එකෙන්ම ටොරන්ට් එක හොයලා ඩවුන්ලෝඩ් කරනවා
    TV සීරීස් එක ඇඩ් කරලා තිබුනම අලුත් එපිසෝඩ් එක ආපු ගමන් auto download කරනවා
    netflix වගේම තමයි. ඒකෙ නැති ඕන ෆිල්ම් එකක් දා ගන්න පුලුවන්.
     
    Last edited:

    Mobile nam device dekk use kale bn, Xperia 10 IV ekai Mi pad 6 ekai. 1k Ufs, Anika ufs 3.1.
    Router eke wifi ekata mobile device ekai TV ekai dekama connect kalama uplink ekai downlink ekai dekama eka parata handle krgannat beri wenawa ati mata hitenne. Dekama full utilize wenawane.

    Uba antimata kiyapu eka watinawa. Eka krla balanna ona. MN denagena hitiye nehe eka.

    Ah tawa case ekk tibba. Wifi eken com bank flash app eka, dialog app eka, booking.com app eke images ehema load wen ne. Unta complain kalama eweleta witarak hadanawa ipv4 ipv6 complications scene ekk kiyala, ait tika dawasakin weda krn nethuwa yanwa.
    Antima para call kalama kiwwe unge server awulak hadanawa ikmanatama kiyala.
    Mata hitenne okay Nokia system ekat ekka ena case ekk, mkda zte gpon eka tiyana then waladi oka wela ne.
     
    ඩරස් එකේ හෙනම අඩුවට gpon තියනවානේ. open box. 5GHz නං නැතුව ඇති ඒත් මම දැකලා තියනවා 3000 ගනං වලට වගෙත් තියනවා
    එක්ස්පෙරිමන්ට් කරනවා නං එහෙම එකක් අරන් බලන්නත් පුලුවන්

    SLT එකෙන් ගන්නවා නං හුවාවි රවුටරේ තියනවා ඒක මාරම හොඳයි. මගේ ලඟ තියෙන්නෙ ඒකක්. 5GHz තියනවා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,628
    6,209
    113
    ගග අද්දර
    ඩරස් එකේ හෙනම අඩුවට gpon තියනවානේ. open box. 5GHz නං නැතුව ඇති ඒත් මම දැකලා තියනවා 3000 ගනං වලට වගෙත් තියනවා
    එක්ස්පෙරිමන්ට් කරනවා නං එහෙම එකක් අරන් බලන්නත් පුලුවන්

    SLT එකෙන් ගන්නවා නං හුවාවි රවුටරේ තියනවා ඒක මාරම හොඳයි. මගේ ලඟ තියෙන්නෙ ඒකක්. 5GHz තියනවා
    Nokia eke gpon ekk nam tiyenne wena gpon ekk e network ekata compatible wenne ne kiyanwa bn. Ehenam lan eken wena wifi router ekakata denna ona.
    Huaweit hodai kiyanwa, zte ekat hodai bn Nokia ekata wada nam.