Ube tynne old paypal interface ekada
නෑ බන් ඕනේ නම් classic එකට යන්න පුළුවන් නේ යටින් එන button එක click කරලා එහෙම ගියේ.
Ube tynne old paypal interface ekada
නෑ බන් ඕනේ නම් classic එකට යන්න පුළුවන් නේ යටින් එන button එක click කරලා එහෙම ගියේ.

ඔව් බන් අනෙක් අකවුන්ට් එකේ එනවා. මේකේ තමා අවුල තියෙන්නේ
![]()
Classic එකට මාරැ වුනාම අාපහු අලුත් එකට මාරැ වෙන්න පුළුවන් ද
රෝසි ආච්චි;22245972 said:mama nan danna widihata mastercard walata withdraw karanna ba, oya uda deuyoth confirm karala thiyenne. visa ekakin try karapn

ඒ කිවේ බන් ???![]()
mokak kiwwa![]()

mkuth error/notice ekak nthiwa suspend krla tynne bn. = shadowban
unta call krla hdgnnth plwn. but salli arn acnt close krnna kynwa
ඒ උනාට බන් අලුත් අකවුන්ට් හැම එක්කම ඔය සින් එක එනාවනේ...?
pita kotuwe uthgosanayak karamu bun paypal nathnam kawadawath lankawata hamben na moda sinhalauneeee mewa 3weni loke ratawal yako mulika minis aithiwasikam pawa kagahala dina ganna one. lol neee

paypal money received all cuntryOi instant withdraw danna පුලුවන් maximum ගාණ කීයද?
$500 නම් බෑ
490?![]()