How to Withdraw From PayPal to Sri Lanka Instantly

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,251
    24,663
    113
    ඔව් බන් අනෙක් අකවුන්ට් එකේ එනවා. මේකේ තමා අවුල තියෙන්නේ

    754754.jpg

    mama nan danna widihata mastercard walata withdraw karanna ba, oya uda deuyoth confirm karala thiyenne. visa ekakin try karapn
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Classic එකට මාරැ වුනාම අාපහු අලුත් එකට මාරැ වෙන්න පුළුවන් ද

    ඔව් බන් ආයේ ලොග් වෙද්දී අලුත් ඉන්ටර්ෆේස් එකෙන් ලොග් වෙන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    රෝසි ආච්චි;22245972 said:
    mama nan danna widihata mastercard walata withdraw karanna ba, oya uda deuyoth confirm karala thiyenne. visa ekakin try karapn

    බැරි නෑ මචන් මම සල්ලි අරන් තියෙනවා මස්ටර්කර්ඩ් එකෙන්. මේ අලුත් අකවුන්ට් එකේ තමා අවුල තියෙන්නේ. buy කරලා ටික දවසකින් හරි යයිද දන්නේ නෑ. විසා කාර්ඩ් හරි යන්නේ නෑ බන්.:no:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    mkuth error/notice ekak nthiwa suspend krla tynne bn. = shadowban :dull:
    unta call krla hdgnnth plwn. but salli arn acnt close krnna kynwa

    ඒ උනාට බන් අලුත් අකවුන්ට් හැම එක්කම ඔය සින් එක එනාවනේ...?
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    pita kotuwe uthgosanayak karamu bun paypal nathnam kawadawath lankawata hamben na moda sinhalauneeee mewa 3weni loke ratawal yako mulika minis aithiwasikam pawa kagahala dina ganna one. lol neee
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,182
    6,045
    113
    Oi instant withdraw danna පුලුවන් maximum ගාණ කීයද?
    $500 නම් බෑ

    490? :rolleyes:
    paypal money received all cuntry
    paypal to credit 495usd
    bank usa unlimited
    bank local unlimited
    me tika karanna limitation ain wenna one.