mn router eka maru kala

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    මේ වේසි එතකොට ඉගුරු දීලා මිරිස් අරන් වගේ කේස් එකක්නේ කරන් තියෙන්නෙ.. :lol: එතකොට බං කවුරු ගත්තත් දෙන්නෙ ඔය රවුටර් එකමද.. මේ මූ කියල තියෙන්නෙ එහෙනම් ස්පීඩ් එක හොදයි කියලා කලින් එකට වඩා.. :growl: Huawei රවුටර් නැද්ද බං උන් ගාව.. එහෙනම් ඒ හුට්ටට් ගන්න වෙන්නෑ.. මොන ලබ්බ කරන්න ගියත් හරියන්නෑ බලපංකො..:(

    muwa akka andala wage penne,paw kolla
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මේ වේසි එතකොට ඉගුරු දීලා මිරිස් අරන් වගේ කේස් එකක්නේ කරන් තියෙන්නෙ.. :lol: එතකොට බං කවුරු ගත්තත් දෙන්නෙ ඔය රවුටර් එකමද.. මේ මූ කියල තියෙන්නෙ එහෙනම් ස්පීඩ් එක හොදයි කියලා කලින් එකට වඩා.. :growl: Huawei රවුටර් නැද්ද බං උන් ගාව.. එහෙනම් ඒ හුට්ටට් ගන්න වෙන්නෑ.. මොන ලබ්බ කරන්න ගියත් හරියන්නෑ බලපංකො..:(

    therei hebei kalyawi bn:lol::lol:.. atel tibba godak ayage reviews chora... @7788 thread eke mam denuwath usersla godak atel aran masen wena slt model walata maru una.. :dull::dull: atel model eka upset.. ekko product eka SL walata match wenne neh ..
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ යකා හැමදාම හොයන්නෙ බලන්නේ නැතිව මොකාක් හරි කුණු ගොඩක් උස්සන් ඇවිල්ලා පස්සේ අඩ අඩ ඉන්නවා. අනේ මන්දා බන් දෙයක් ගන්න කලින් හොයල බලල ගනින්. සල්ලි වැඩියි වගේ නම් අපිට දීපන් account number එක එවන්නම් :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    දැන් මම අලුතින් කනෙක්ෂන් එකක් ගන්නවා නම් උන්ට කියලා Huawei එකක් ඉල්ලගන්න පුලුවන්ද බං..? :baffled:

    puluwan wei, beri unath atel nam ganna epa.. ubata kohomath ganna kalin dena ganna puluwan neh router model eka mokak da kiyala .. oya pahala tiyana model eka awa machn A-tel router eka stop karaddi .. eka nisa godak aya gaawa okath tiyeanwa .. oka thama dialog /mobitel karanneth.

    2u978jt.jpg

    nethi nam menna mee hybrid eka ganin.. mam hitanawa ekath hoda model ekak kiyala .. mokada inbuilt phone ekath eka ekka ena nisa power ful signal IC okata dala tiyenna ona.. eka nisa mam hithanawa hoda router model ekak kiyala.. mage punchige putha use karanneth oka.. dan godak kal uuth mata mukuth ma kiyala neh .. kiyanne speed hodai kiyala thama.. uuta signal kanuth mata wada enawa godak weleta.. :P

    full_58bbc6b8b5a7820161220_161405.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    therei hebei kalyawi bn:lol::lol:.. atel tibba godak ayage reviews chora... @7788 thread eke mam denuwath usersla godak atel aran masen wena slt model walata maru una.. :dull::dull: atel model eka upset.. ekko product eka SL walata match wenne neh ..
    ඉතිං ඕකුන් දිගටම ඔය ජරාවම දුන්නොත් මොකෝ බං කරන්නෙ.. ගන්න වෙන්නෙම නැහැනේ.. බලපං ඉතිං මං ගන්න හිටියෙ එකක්.. :( දැන් ඒ හුත්ත හරියන්නෙත් නෑ.. SLT මොඩල් කියන්නෙ මොකක්ද එතකොට.. අර ෆෝන් එකත් එක්ක තියෙන හයිබ්‍රිඩ් රවුටර් එක මොකෝ..?

    මේ යකා හැමදාම හොයන්නෙ බලන්නේ නැතිව මොකාක් හරි කුණු ගොඩක් උස්සන් ඇවිල්ලා පස්සේ අඩ අඩ ඉන්නවා. අනේ මන්දා බන් දෙයක් ගන්න කලින් හොයල බලල ගනින්. සල්ලි වැඩියි වගේ නම් අපිට දීපන් account number එක එවන්නම් :dull:
    ඔය හුකන්නට පුකේ පිස්සු බං.. යන යන තැන උන් මූව අන්දනවා.. මූව ඉතා සරලව අන්දන්න පුළුවන් ඩයල් එකක්..

    puluwan wei, beri unath atel nam ganna epa.. ubata kohomath ganna kalin dena ganna puluwan neh router model eka mokak da kiyala .. oya pahala tiyana model eka awa machn A-tel router eka stop karaddi .. eka nisa godak aya gaawa okath tiyeanwa .. oka thama dialog /mobitel karanneth.

    nethi nam menna mee hybrid eka ganin.. mam hitanawa ekath hoda model ekak kiyala .. mokada inbuilt phone ekath eka ekka ena nisa power ful signal IC okata dala tiyenna ona.. eka nisa mam hithanawa hoda router model ekak kiyala.. mage punchige putha use karanneth oka.. dan godak kal uuth mata mukuth ma kiyala neh .. kiyanne speed hodai kiyala thama.. uuta signal kanuth mata wada enawa godak weleta.. :P

    දැන් මං ගාව ඩයලොග් Huawei රවුටර් එක තියෙන්නෙ.. ඕකුන්ට මං කීයටවත් රවුටර් එක නම් දෙන්නෑ.. බිල් එක ගෙවලා අයින් කරන්න කියනවා.. බැරි නම් හුකාගන්න කියනවා.. SLT එකෙන් මොකක්ම හරි රවුටර් කට්ටකුත් එක්ක කනෙක්ෂන් එක අරන් Huawei එකට දාගන්න බැරිද බං..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඉතිං ඕකුන් දිගටම ඔය ජරාවම දුන්නොත් මොකෝ බං කරන්නෙ.. ගන්න වෙන්නෙම නැහැනේ.. බලපං ඉතිං මං ගන්න හිටියෙ එකක්.. :( දැන් ඒ හුත්ත හරියන්නෙත් නෑ.. SLT මොඩල් කියන්නෙ මොකක්ද එතකොට.. අර ෆෝන් එකත් එක්ක තියෙන හයිබ්‍රිඩ් රවුටර් එක මොකෝ..?

    dan awuruddakata kalin oka awe.. parana stock sell wenawa athi ithin ehen mehen. ehema nettan oke tibba factory fault ekak hadala or mehe tibba tower wala signal ranges oka match wenna hadala hari sell karnawa da danne neh .. SLT model nemei yako:lol: wena slt model walata maru una kiyala kiwwe... like huwawei. maath oka aran maasa deken huwawei walata penna..:baffled::)

    දැන් මං ගාව ඩයලොග් Huawei රවුටර් එක තියෙන්නෙ.. ඕකුන්ට මං කීයටවත් රවුටර් එක නම් දෙන්නෑ.. බිල් එක ගෙවලා අයින් කරන්න කියනවා.. බැරි නම් හුකාගන්න කියනවා.. SLT එකෙන් මොකක්ම හරි රවුටර් කට්ටකුත් එක්ක කනෙක්ෂන් එක අරන් Huawei එකට දාගන්න බැරිද බං..

    ithin atel ma dena ekak gen ganne ai yakoo.:oo: slt agent la ona taran innawa .. hema ekaama atel sell karanne neh .. uba huwaei hari hybrid eka hari ganin.. mam routers picture daala ma kiwwe ubata .. :nerd::nerd:

    dialog eke lock erala nam puluwan ethi nan ithin beri bn.. mam hitanne apita router eka tiya ganna beh neda? disconnect weddi denna wei.. eka nam danne neh ..
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    මූ දීපු රවුටර් එක හොදලු දැන් තියෙන එකට වඩා.. මූ හෙන පින් ගොනෙක්නේ යකෝ..:lol:

    mam uta kiwwa router maru karanawa wage akkata kiyala oil tika maru kara ganna try karanna kiyala.ekath berilu muta gf kenek inna nisa kemathi nellu.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ithin atel ma dena ekak gen ganne ai yakoo.:oo: slt agent la ona taran innawa .. hema ekaama atel sell karanne neh .. uba huwaei hari hybrid eka hari ganin.. mam routers picture daala ma kiwwe ubata .. :nerd::nerd:

    dialog eke lock erala nam puluwan ethi nan ithin beri bn.. mam hitanne apita router eka tiya ganna beh neda? disconnect weddi denna wei.. eka nam danne neh ..

    ඔය දෙකම හරියන්නෙ නැති පාටයි බං කට්ටිය කියන විදියට.. Huawei එකක් ආපු කාලෙක ගන්නවා.. ඒක කෝකටත් හොදයිනේ.. ෆ්‍රී වෙලාවක SLT එක පැත්තෙ රිංගලා බලන්න ඕන.. නැත්තං ඕක උස්සගෙන දුවන්න වෙන්නෙ.. මේ වේසිට වෙච්චි වැඩේ තමා අවසානෙ මටත් වෙන්නෙ.. :(

    mam uta kiwwa router maru karanawa wage akkata kiyala oil tika maru kara ganna try karanna kiyala.ekath berilu muta gf kenek inna nisa kemathi nellu.

    ඌ බදිනව කිය කියනේ ඉන්නෙ.. මාත් කිව්වා කියන්න පුලුවන් තරම්.. කොල්ලෙක් උනාම බදින්න ඕන තමා.. ඒත් මූ ඒ තරම් ලොකු වගකීමක් දරන්න තරම් වයසක නෙමේ ඉන්නෙ.. බදිනවා නම් කොල්ලෙක්ට අඩුම අවුරුදු විසි හතරක්වත් වෙන්න ඕන.. මූට තාම දහ අටද දහ නවයද වෙන්නෙ.. ඒත් ඌ ඒව තේරුම් ගන්නෑ.. ඌට කෙල්ලෙක් ඉන්නවා ගෙවල් වලින් කැමැත්ත ලැබිලා තියෙනවා.. දැන් ඌට ඇම්ම තියෙන්නෙ කසාද බදින්න.. බැන්දට පස්සෙ තේරෙයි පවුල් ජීවිතය කොයිතරම් වගකීම් සහගතද කියලා.. ස්වාමියෙක්, පියෙක් වෙන එක මොන තරම් අමාරු වැඩක්ද කියලා.. සල්ලි තියේ නම් ඕක මහලොකු අවුලක් නෑ.. පේන හැටියට ඌට සල්ලි තියේ.. නැත්තං ඉතිං අතේ සතේ නැතුව කසාදයක් බදින්නෑනේ.. වතු තියෙනවද මොකක්ද කිම්බක් කිව්ව මතකයි..

    අරහෙම හිතනවා නම් ඉතිං බුවා අවංකයි.. ඒ ගැන සංතෝසයි..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ඔය දෙකම හරියන්නෙ නැති පාටයි බං කට්ටිය කියන විදියට.. Huawei එකක් ආපු කාලෙක ගන්නවා.. ඒක කෝකටත් හොදයිනේ.. ෆ්‍රී වෙලාවක SLT එක පැත්තෙ රිංගලා බලන්න ඕන.. නැත්තං ඕක උස්සගෙන දුවන්න වෙන්නෙ.. මේ වේසිට වෙච්චි වැඩේ තමා අවසානෙ මටත් වෙන්නෙ.. :(

    ඌ බදිනව කිය කියනේ ඉන්නෙ.. මාත් කිව්වා කියන්න පුලුවන් තරම්.. කොල්ලෙක් උනාම බදින්න ඕන තමා.. ඒත් මූ ඒ තරම් ලොකු වගකීමක් දරන්න තරම් වයසක නෙමේ ඉන්නෙ.. බදිනවා නම් කොල්ලෙක්ට අඩුම අවුරුදු විසි හතරක්වත් වෙන්න ඕන.. මූට තාම දහ අටද දහ නවයද වෙන්නෙ.. ඒත් ඌ ඒව තේරුම් ගන්නෑ.. ඌට කෙල්ලෙක් ඉන්නවා ගෙවල් වලින් කැමැත්ත ලැබිලා තියෙනවා.. දැන් ඌට ඇම්ම තියෙන්නෙ කසාද බදින්න.. බැන්දට පස්සෙ තේරෙයි පවුල් ජීවිතය කොයිතරම් වගකීම් සහගතද කියලා.. ස්වාමියෙක්, පියෙක් වෙන එක මොන තරම් අමාරු වැඩක්ද කියලා.. සල්ලි තියේ නම් ඕක මහලොකු අවුලක් නෑ.. පේන හැටියට ඌට සල්ලි තියේ.. නැත්තං ඉතිං අතේ සතේ නැතුව කසාදයක් බදින්නෑනේ.. වතු තියෙනවද මොකක්ද කිම්බක් කිව්ව මතකයි..

    අරහෙම හිතනවා නම් ඉතිං බුවා අවංකයි.. ඒ ගැන සංතෝසයි..

    umbath uge gena sehenna dewal dannawa wage.
    ow ow buwa honda eka,issara mokak hari thrd ekak hamba wela katha kala mamath u ekka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    umbath uge gena sehenna dewal dannawa wage.
    ow ow buwa honda eka,issara mokak hari thrd ekak hamba wela katha kala mamath u ekka

    ඕකා මට ෆිට් උනේ ඕකගෙ අයිය ද කොහෙද ගූ කේස් එකක් දාගත්ත කියල දාපු නූලකින්.. ඌත් මූ වගේම එකෙක් තමා.. වාහනේ විකුණලා කෙල්ලට ප්‍රයිවෙට් ඩිග්‍රියකටද මොකක්ද හුත්තකට වියදම් කරලා.. :lol:
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    onna macahn ube visthare ahala math hybrid router eka dila huawei router ekak aran awa Nugegoda SLT eken.. hybrid router eka dipu ekanam loku deyak

    thanks machan
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔව් බං සිංනල් කේස් එකක් තමා මගෙත් තියෙන්නෙ.. එපා වෙනවා හුට්ට.. එකපාරම ඩිස්කනෙක්ට් වෙලාම යනවා.. මාරු වෙන්න ඕන බං පලවෙනිදා ඉදන් SLT වලට.. ඩේටා හොරට කපන එක බල බල ඉන්න ගියොත් රවුටර් ගන්න වෙන්නෑ බං.. මොකත් ඩේටා හොරාට කපන එක කරනවා.. හරියට කවුන්ට් කරන්නෑ එකෙක්වත්.. :no:

    data hora kapana eka nam boru bun
    mama nam hodata check karala tiyenawa

    samahara welawata phn eke utube balanakota ehema quality 1080 watila itin data kapenawa sorry wenna

    ape ewun owa hitane na
     
    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    parana eka katai lokui kiwa gaman alut ekak denwada bun ? SLT eke ?

    kethai lokui kiyala unta kiuwe ne.., signal madi, hadissiyakata kohewath aran yannath be oya wage baila tikak kiuwa ethana idapu kellata, ahan idala gihin huawei router ekakma genath dunna :):)