ඉතිං ෆිල්ම් එකෙයි මේකෙයි වෙනස මොකක්ද..?
ටිවී සීරියස් බලන්න එපා වෙනෝ බං..
ෆිල්ම් එකට වඩා දහස් ගුනෙකින් හොදයි දවසට එක කොටහ ගානේ බලහන්

ඉතිං ෆිල්ම් එකෙයි මේකෙයි වෙනස මොකක්ද..?
ටිවී සීරියස් බලන්න එපා වෙනෝ බං..

Season 2 ake un over complicate karala kathawa. Wilson Fisk wage naha ban![]()

ඉතිං ෆිල්ම් එකෙයි මේකෙයි වෙනස මොකක්ද..?
ටිවී සීරියස් බලන්න එපා වෙනෝ බං..
sirawata. same here

ඒකනේ!!ubata ara therenne nethi tamil hindi jarawanam 3 hours balan inna puluwan neda![]()

හ්ම්ම්!!ow ban. Asawen baluwa season 1 eka. passemona magulak da kiyala hithuna

ඕකට පස්සේ තව 3 ක් අවා ඒවත් බලන්න වෙයි
Jessica Jones
Luke Cage
Iron Fist
මේ තුනම daredevil එක තරම් හොද නෑ ඒත් මේ අවුරුද්දෙ අවා The Defenders බලනවා නම් ඔය 3 බලලා ඉන්න නොබැලුවත් මහා ලොකු වෙනසක් තේරෙන එකක් නෑ![]()

Jessica Jones shape. Jessica Jones nisa thamai Daredevil ballanna set une. Luke Kage is ok too.ඕකට පස්සේ තව 3 ක් අවා ඒවත් බලන්න වෙයි
Jessica Jones
Luke Cage
Iron Fist
මේ තුනම daredevil එක තරම් හොද නෑ ඒත් මේ අවුරුද්දෙ අවා The Defenders බලනවා නම් ඔය 3 බලලා ඉන්න නොබැලුවත් මහා ලොකු වෙනසක් තේරෙන එකක් නෑ![]()
ෆිල්ම් එකට වඩා දහස් ගුනෙකින් හොදයි දවසට එක කොටහ ගානේ බලහන්![]()
ටීවී ෂෝ ටිකක් දිගට කතාව වගේ යනවනේ බන්!!ඉන්දියාවේ මල ජරා මෙගා වගේ නැහැනේ!!කෙල්ලත් එක්ක පොප් කොර්න් ටිකක් කකා ටීවී ෂෝ එකක් බලහන්..ඕවා ඉතින් වයසට ගිහින් කරන්නද?
marvel සෙට් එකම බලපන්. පාඩුවක් වෙන්නේ නැහැ.-------------
බලන්න ඕන එහෙනම්.. Arrow, Flash වගේ නෙමේ නේද.. එහෙම නම් හරියන්නෑ බං.. මෙලෝ වැඩක් නෑ ඒ ටිවී සීරියස් දෙක.. මැරිච්ච උන් ආයෙම එනවා.. මුලු පවුල් වල උනුයි දන්න කියන උනුයි ඔක්කොම සුපර් හීරෝස්ලා.. ස්ටෝරියත් කිසි ගතියක් නෑ..
Season 01 බැලුව මටනම් ඇල්ලුවෙ නෑ

බම්ප්
Welcome to the internet or tv series world....
punisher ආවහම තමයි පට්ට.![]()

-------------
බලන්න ඕන එහෙනම්.. Arrow, Flash වගේ නෙමේ නේද.. එහෙම නම් හරියන්නෑ බං.. මෙලෝ වැඩක් නෑ ඒ ටිවී සීරියස් දෙක.. මැරිච්ච උන් ආයෙම එනවා.. මුලු පවුල් වල උනුයි දන්න කියන උනුයි ඔක්කොම සුපර් හීරෝස්ලා.. ස්ටෝරියත් කිසි ගතියක් නෑ..
Season 01 බැලුව මටනම් ඇල්ලුවෙ නෑ
season 2 is freaking gold
bump