මචං පොඩි උදව්වක් ඕන, ලංකාවෙ සාමන්යෙන් හැමෝම ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නෙ රුපියල් වලින් නෙ , ලංකාවෙ බැංකු වල ෆොරින් කරන්සි වලිනුත් එෆ්ඩී දාන්න පුලුවන් නේද? හැබැයි ඒවයෙ ඉන්ටරෙස්ට් එක නම් සාපේක්ශව රුපියල් ගිණුම් වලට වඩා ගොඩක් අඩුයි... රුපියල් එකේ මාසෙට රුපියල් 14000ක් වගේ එනවා නම් අරකෙ එන්නෙ රුපියල් 3000 ගානක්
හැබැයි ඩොලර් එක අඩු වෙන්නෙ නැති නිසා මුදලෙ වටිනාකම අඩුවෙන්නෙ නෑ, දන්න එකෙක් පොඩ්ඩක් කියපංකො මේ දෙකෙන් හොඳ විදිය මොකද්ද කියලා, වෙන විදි එහෙම තියෙනව නන් ඒවත් දාපල්ලා
ගොඩක් අයට වැදගත් වේවි.. බම්ප් එකකුත් කොටාගෙන යමං මුකුත් දන්නෙ නැත්තම්