Lkr FD or USD FD උදාව්!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මචං පොඩි උදව්වක් ඕන, ලංකාවෙ සාමන්යෙන් හැමෝම ‍ෆික්ස්ඩ් ඩිපොසිට් දාන්නෙ රුපියල් වලින් නෙ , ලංකාවෙ බැංකු වල ෆොරින් කරන්සි වලිනුත් එෆ්ඩී දාන්න පුලුවන් නේද? හැබැයි ඒවයෙ ඉන්ටරෙස්ට් එක නම් සාපේක්ශව රුපියල් ගිණුම් වලට වඩා ගොඩක් අඩුයි... රුපියල් එකේ මාසෙට රුපියල් 14000ක් වගේ එනවා නම් අරකෙ එන්නෙ රුපියල් 3000 ගානක් :baffled: හැබැයි ඩොලර් එක අඩු වෙන්නෙ නැති නිසා මුදලෙ වටිනාකම අඩුවෙන්නෙ නෑ, දන්න එකෙක් පොඩ්ඩක් කියපංකො මේ දෙකෙන් හොඳ විදිය මොකද්ද කියලා, වෙන විදි එහෙම තියෙනව නන් ඒවත් දාපල්ලා :cool:

    ගොඩක් අයට වැදගත් වේවි.. බම්ප් එකකුත් කොටාගෙන යමං මුකුත් දන්නෙ නැත්තම් :P:P
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ekath aththa, loku ganak na ban :P
    colombo awatin 10 perch gannath aduma 4M wath ona ne :dull:

    කොළඹින්ම ඕනෙ නෑනේ මිනිහෝ,ඔය කළුතර, ගාල්ල, ගම්පහ, වගේ ගත්තත් අවුරුදු 5කින් ඕක 75% ලාභයක් ගන්න බැරි කමක් නෑනේ
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,715
    762
    113
    88
    කොළඹින්ම ඕනෙ නෑනේ මිනිහෝ,ඔය කළුතර, ගාල්ල, ගම්පහ, වගේ ගත්තත් අවුරුදු 5කින් ඕක 75% ලාභයක් ගන්න බැරි කමක් නෑනේ

    FD ekak dammath 75% k ganna puluwan 5 years valin ne . eka sure ne.