ඒකාබද්ධ

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒගොල්ලො වගකීමෙන් බොරුත් කිව්ව යාලුවේ :yes:

    සමහර දේවල් නම් බොරු ඔය ගණිකාවන් ගැන යන ලිපි,රාවණා ගැන ඒවා,ජෝතිශ්‍යය(අකුරු හරිද දන්නෙ නෑ :()සමාජ විශ්ලේෂණය වගේ ඒවා හැබැයි ආණ්ඩුව ගැන බොරු දාන ඒවට මුකුත් නොකර ඉදිවී කියන්න බෑ බොරු නම්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ත්‍රෙඩ් එක දාපු අයිය අලුත් ත්‍රෙඩ් එකක් දානකන් ඔයාල බලා ඉන්න එපා මගේ යාලුවනේ ..
    මේ අයිය මේ ත්‍රෙඩ් එක දැම්මේ කමෙන්ට් බලන් අතේ ගහන්නයි මගේ යාලුවනේ ..
    ඔයාල එහෙම වෙන්න එපා මගේ සොඳුරු යාලුවනේ ..

    ඔයා එහෙම කලාට අපි එහෙම කරන්නෑ යාලුවේ :no: අපි අතේ ගහන්නෙ පොටෝ බලාගෙන නැත්තං වීඩියෝ :yes: එයාටෙල් ඩුවල් කැරියර් නිසා මගේ ඉන්ටනෙට් දැන් දෙගුණයක් වේගවත් යාලුවේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර දේවල් නම් බොරු ඔය ගණිකාවන් ගැන යන ලිපි,රාවණා ගැන ඒවා,ජෝතිශ්‍යය(අකුරු හරිද දන්නෙ නෑ :()සමාජ විශ්ලේෂණය වගේ ඒවා හැබැයි ආණ්ඩුව ගැන බොරු දාන ඒවට මුකුත් නොකර ඉදිවී කියන්න බෑ බොරු නම්

    ඒ වුනාට ඒගොල්ලො බොරු ගොඩක් දැම්ම යාලුවේ :yes: ඒත් ආණ්ඩුව මොකුත් කලේ නෑ මාධ්‍ය නිදහස ඕනෙවටත් වඩා දීල තියෙන්නෙ යාලුවේ :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයා එහෙම කලාට අපි එහෙම කරන්නෑ යාලුවේ :no: අපි අතේ ගහන්නෙ පොටෝ බලාගෙන නැත්තං වීඩියෝ :yes: එයාටෙල් ඩුවල් කැරියර් නිසා මගේ ඉන්ටනෙට් දැන් දෙගුණයක් වේගවත් යාලුවේ :yes:
    කුකුලොහ් System of a Down - Aerials වගෙ පට්ට ට්‍රැක්ස් මොනාදහ් තියෙන්නෙහ්
    Scorpions Still Loving you පට්ටහ්
    තොගෙ ප්ලෙ ලිස්ට් එකෙහ් send me an angel තියෙනවාහ් දැක්කා
    එනිතින්ග් සිමිලර්හ් ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුකුලොහ් System of a Down - Aerials වගෙ පට්ට ට්‍රැක්ස් මොනාදහ් තියෙන්නෙහ්
    Scorpions Still Loving you පට්ටහ්
    තොගෙ ප්ලෙ ලිස්ට් එකෙහ් send me an angel තියෙනවාහ් දැක්කා
    එනිතින්ග් සිමිලර්හ් ?

    ඒ මගෙ ප්ලේලිස්ට් එක නෙමේ බං වෙන එකෙක්ගෙ එකක් :baffled: මං ඔච්චර දිග ඒව අහන්නෑ බං :sorry: orchestra වල ගහපු විනාඩි 10යෙ වගේ පොඩි ඒව අහන්නෙ :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මගෙ ප්ලේලිස්ට් එක නෙමේ බං වෙන එකෙක්ගෙ එකක් :baffled: මං ඔච්චර දිග ඒව අහන්නෑ බං :sorry: orchestra වල ගහපු විනාඩි 10යෙ වගේ පොඩි ඒව අහන්නෙ :sorry:

    ewath ahana ekek etakota me:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    sangeethakamiyek kiyala hitune nea.
    eth dan matak una neero wa:dull:

    සංගීත කාමියෙක් තමා :D මොසාට්ලගෙ විවල්ඩිලගෙ ඒව එහෙම අහනව :yes: යානිගෙ ඒවත් අහනව :D පැට්‍රික් ඩොයිල් හැන්ස් සිමර් :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංගීත කාමියෙක් තමා :D මොසාට්ලගෙ විවල්ඩිලගෙ ඒව එහෙම අහනව :yes: යානිගෙ ඒවත් අහනව :D පැට්‍රික් ඩොයිල් හැන්ස් සිමර් :love:

    mama yanni ge nam ahanawa.
    mama itin peradiga sangeethaya 60 -70 dashakayene :)