SLT Free Data 10 GB

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    ශ්‍රීලංකා ටෙලිකොම් වේසියේ... කෝ යකෝ අපට? :angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Apita dila na bn. me weddi peak data iwarai. :baffled: munge horaa kaam iwarayak na. video ekak wt baluwe na me mase.:angry:

    පොඩ්ඩක් ඉවසල හිටපන් උන් individually accounts වලට data add කරගෙන යන්නේ. උඹටත් එයි හෙට - අනිද්දා දවස් ඇතුලත :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    පොඩ්ඩක් ඉවසල හිටපන් උන් individually accounts වලට data add කරගෙන යන්නේ. උඹටත් එයි හෙට - අනිද්දා දවස් ඇතුලත :yes::yes:

    මාර සැලකිලිනේ? :rolleyes::rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    පොඩ්ඩක් ඉවසල හිටපන් උන් individually accounts වලට data add කරගෙන යන්නේ. උඹටත් එයි හෙට - අනිද්දා දවස් ඇතුලත :yes::yes:

    unta pissuda bn laksha ganakata manually da denne. :angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    unta pissuda bn laksha ganakata manually da denne. :angry:

    මටත් එක ප්‍රශ්නයක්.:confused: ඒ වගේම උන් package එකට එකපාර peak 3 off peak 3 add කරන්නේ නැතුව මෙහෙම දෙන්නෙත් මොකක් හරි technical difficulty එකක් නිසා වෙන්න ඕනේ. මොනවා උනත් extra GB වලින් දෙන එක අපිට වාසියි :yes: