The best share market broker SL

Arachchige29

Member
Mar 29, 2015
373
25
0
අද නම් ගෙදර
මචන්ලා මට කවුරු හරි කියනවද කව්ද ලංකාවේ දැනට ඉන්න හොඳම කොටස් වෙළඳපොල තැරව්කරුවෝ / උපදේශකවරු කව්ද කියල

ඔයාලගේ එක්ස්පිරියන්ස් තියනවනම් කියන්න

need your genuine advise prior start
 
redux

Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    There is no such thing

    Invest a small amount of money, something around 10k with a broker that you choose and make a couple of orders just to see how attentive they really are

    I personally recommend capital trust
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    The only difference is that they have few different online systems.
    And the customer service, on an event u need help.
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    i used, tks securities, and they had some financial issues so i change in to softlogic, and im using their directfn site, not software, its good but not perfect,
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඇත්තම කියනවනම් මචං එහෙම හොදයි කියලා 100 ට 100ක් කා ගැනවත් කියන්න බැහැ. එහෙම කියනවනම් ඒ බ්‍රෝකර් එක්ක ගණුදෙනු කරන සියලුම ගණුදෙනු කරැවන් සාර්ථක වෙන්න ඕන. නමුත් එහෙම නැහැ.

    මුලින්ම අපි කොටස් වෙළදපොල ගැන ඉතා හොදින් දැන ගන්න ඕන. කොටස් විකුණන සමාගම් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. රටේ සහ ලෝකයේ ආර්ථික හැසිරෙන ආකාරය ගැන දැනගන්න ඕන. දේශපාලන තීරණ ගැන දැනගන්න ඕන. වෙළදපොල ගැන දැනගන්න ඕන. ආයතන නිකුත් කරන වාර්ෂික මූල්‍ය වාර්තා ඉතා හොදින් අධ්‍යනය කරන්න ඕන. ආයතනවල හිමිකාරත්වය වගේම ඒ ඒ ආයතනවලට වෙලදපොල හිමි තත්ත්වයන් දැන ගන්න ඕන. මහජනයාතුල ආයතන ගැන තියෙන විශ්වාසය මොන වගේද කියලා හදුනගන්න ඕන. කෙටියෙන්ම කියනවනම් ආයතන වල ස්ථිරත්වය සහ ලාභංශ සහ ඒවායේ අඛණ්ඩ වර්ධනය ගැන අධ්‍යනය කර හොද දැනුමක් ගන්න ඕන.

    බ්‍රෝකර්ලා ඔය සේරම දන්නවා කියලා හිතන්න බැහැ. එහෙමනම් ඒ අය අපිට උදව් නොකර උන් උන්ම ඕවා අරන් හැදෙයිනේ.

    බ්‍රෝකර් කෙනෙක් හොයා ගනිද්දි උන් එක්ක හොදින් කතා බහා කරලා උදව් ගන්න පුලුවන් කෙනෙක් තෝරා ගන්න. සමහර උඩින්ම තියෙන ආයතන තියෙනවා. නමුත් ඒ අයට දුරකතන ඇමතුමක් දීලා කතා කරන්නත් සෑහෙන්න පරිශමයක් දරන්න ඕන.

    ඔයා ආයෝජනය කරන්න හිතන් ඉන්න ප්‍රමාණය අනුව ඊට ගැලපෙන කෙනෙක් හොයා ගන්න. ලොකුවට ආයෝජන කරනවනම් ලොකු කෙනෙක් හොයා ගන්න. නමුත් පොඩියට පටන් ගන්නවනම් මුලින්ම පොඩි කෙනෙක් අල්ල ගන්න. එතකොට ඔයාට එයාලව ඕන වෙලාවකට කන්ටැක් කරගන්න පුලුවන්. නමුත් මුලින්ම ඔබෙගේ දැනුම සහා අධ්‍යනය තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මුලින්ම කරනවනම් පොඩ්ඩ පොඩ්ඩ යන්න බලන්න. කොටස් වෙලදපොල නිතරම උච්ඡාවචනය වෙන තැනක්. ඒක නිසා පොඩියට යන්න මුලින්ම.
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1

    excellent review