BCS or BSc (Hons) Computer networks @ CINEC

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    Hi, All :):)

    I need to select a degree at very low cost with minimum duration. While searching I found these two (the lowest cost & lowest duration) please give me the recommendation to select one from these two. or any other suggestion.

    Please help......

    20q04jo.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    එක පාර BSc (Hons) එකම කරලා දාහන් :yes::yes: BCS එකට වඩා වටිනවා අරක

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ස්තුතියි මචන් TopUp නිසා මොකක් හරි validity එක එහෙම අඩු seen එකක් තියනවද????

    අහ්හ් ඒක ටොප් අප් එකක් නේද පස්සේ දැක්කේ බන් ඒක :sorry::sorry:

    ඔව් ටොප් අප් නම් නොර්මල් එකට වඩා ටිකක් value ඒක අඩුයි foreign migration වලදී එහෙම ඕක බලපානවා :yes::yes:
     
    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe

    අහ්හ් ඒක ටොප් අප් එකක් නේද පස්සේ දැක්කේ බන් ඒක :sorry::sorry:

    ඔව් ටොප් අප් නම් නොර්මල් එකට වඩා ටිකක් value ඒක අඩුයි foreign migration වලදී එහෙම ඕක බලපානවා :yes::yes:

    ස්තුති මචන්
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo

    අහ්හ් ඒක ටොප් අප් එකක් නේද පස්සේ දැක්කේ බන් ඒක :sorry::sorry:

    ඔව් ටොප් අප් නම් නොර්මල් එකට වඩා ටිකක් value ඒක අඩුයි foreign migration වලදී එහෙම ඕක බලපානවා :yes::yes:

    e kiyanne piliganne nadda ban :eek:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Graduate උන එකෙක්ගෙන්ම ඇහුවනම් තමයි හොඳ. BSc (Hons) හොඳයි කියලා හිතෙනවා.
     
    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    aulak na ban hodai.. uba CISCO paththa karala nadda?

    CCNA Discovery and CCNA Security කරලා තියනවා එත් degree එකක් නැ එක නිසා තමයි බැලුවේ මේ දෙකෙන් එකක් කරන්න උබ මචන් මේ degree එක කලාද??
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    CCNA Discovery and CCNA Security කරලා තියනවා එත් degree එකක් නැ එක නිසා තමයි බැලුවේ මේ දෙකෙන් එකක් කරන්න උබ මචන් මේ degree එක කලාද??

    උඹගේ වයස කීයද?
    දැන් මොකක්ද කරන ජොබ් එක ?